Sheka Natural Cosmetics
Lowest price Natural Cosmetics Items
12/09/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
Inbox මගින් විමසන්න
Whatsapp 0771180449
11/09/2021
💙ඔයාටත් තියෙන්නෙ Dry වෙච්ච frizzy hair එකක්ද...😑
💙හිසකෙස් අකලට ගැලවී යනවද...?
💙Reabounding , Colouring කරල හිසකෙස් දුර්වර්න වෙලාද...?
💙ශක්තිමත් දිදුලන කෙස් කලඹක් හිමි කර ගැනීමට ඔබත් සිහින දකිනවද...?
💕මෙන්න ඒ සඳහා සාර්ථකම පිළිතුර 😍😍
💕අපිලිවෙල හිසකෙස් වලට තිත තබා ශක්තිමත් දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට නිවසේ සිටම කෙරටීන් සත්කාරයක් කර ගැනීමට දැන් ඔයාටත් පුළුවන් 😍😍
💕ඒ සඳහා හර්බ් ලයින් ආයතනය මඟින් හඳුන්වා දෙන නවතම නිශ්පාදන පෙල
💖Keratin Repair Treatment 2950/= (200ml)
💖Keratin Repair Shampoo 699/= (200ml)
💖Keratin Repair Conditioner 799/= (200ml)
🌹භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (Cash on delivery )🚐🚐
🌹නිවසටම ගෙන්වා ගැනීමට අදම අමතන්න 0771180449
11/09/2021
🥺හැම කෙනෙක්ටම වගේ ඔලුවේ කැක්කුම හැදෙන තරම් ප්‍රශ්නයක් තමයි මේ මූණට වඩා ඇග දුර්වර්ණ වීම..ඒ වගේම ලප කැලැල් තිබීම..
😍 ඒත් එකට bleaching නිශ්පාදන වලින් තොර ස්වාභාවික නිශ්පාදනයක් යොදා ගන්න එක හුගක් වැදගත්.
😍ඒ නිසාම තමයි ආයුර්වේද අනුමැතිය සහිතව මෙම නිශ්පාදනය ඔබට බය නැතුව දීර්ඝකාලීන ප්‍රතිපල සදහා යොදා ගත හැක්කේ.
😌body lotion එකක් ගාන එක normal අපි routine එකකට කරනවා උනත් තාමත් මේ ප්‍රශ්න වලට විසදුමක් ඔබට ලැබිලා නැතුව ඇති...
😍100%ක් herbal saffron cream එකකින් ගන්න පුලුවන් වාසි බොහොමයි..
🌷Gluta saffron body lotion 200 ml - 795/=
ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Body lotion නිශ්පාදන..
😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
😍සමේ ඇති වල කොරල තත්වයන් නැති කරයි.
😍වියලි භාවය මග හරවා රන්වන් පැහැති සමක් උරුම කරයි.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
😍Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy