BURGERzilla.

BURGERzilla.

Share

ඉහල ගුණාත්මක භාවයකින්ද ඉහල සෞඛ්‍ය ආර?

16/09/2021

🍔Burger බන් කතාන්තරේ....

👨🏽‍🤝‍👨🏻👩🏽‍🤝‍👩🏻👩🏽‍🤝‍👩🏻🧍🏻‍♂️🧍🏻‍♂️🧍🏻‍♀️එකමත් එක කාලෙක යාලුවෝ කට්ටියක් PARTY එකකට ලැස්තී උනාලූ. මොනාද ගෙන්නන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට මතක් උනාලූ photos වල දැකලා තියනවා වගේ ලස්සනම ලස්සන උස/ රස BURGER ගෙන්නමූ කියලා

ඔන්න ඉතින් මේ යාළුවෝ කට්ටිය order එක දීලා බලාගෙන ඉන්නවලු ..
ඉන්නවලූ
ඉන්න්වලූ
ඉන්නවලූ....

ටික වෙලාවකට පසසේ......🤔🤔

දෙයියනේ කියලා ඔන්න burgers ටික අවට පස්සෙ ආසවෙන් මේ ටික දිග ඇරලා බැලුවලූ...

දෙයියනේ ....දෙවියනේ ....දෙවියනේ.....😯😯😯😯

අර photos වල තිබ්බා වගේ chicken / ඒ වගේ french fries / sausages/ source කෝ ....🤔🤔🤔😯🤔

යලුවෝ ටික් මූනෙන් මූන බලගාතතලූ....😥😥😪

දුක තද කරන් තිබ්බ ටික සතුටින් වගේ කාල කට්ටිය විසිර ගියාලූ..🥲🥲

Burger ගෙන්නගන කාපු ගොඩාක් අයට මේ කතාව හුරුයි වගේ නේද .. මගේ නොවන මගේම කතාවක් වගේ දැනුනා නේද.😇⁉️

ඉතිං.....‼️‼️‼️

නුවර අවට burger party ගන්න අයට, burger කන්න ආස අයට එහෙම උනු කාලේ ඉවරයි .😊🕺💃🏻💃🏻💃🏻🕺🏻🕺🏻🕺🏻

BURGERzilla අපි ඉක්මනටම නුවර අවට හැමෝටම ගෙදර හදපු burger ගෙදරටම deliver කරන්න ලැස්තී..🛵🛵🛵🛵

මෙච්චර කල් burgers වල ගාන ලොකු උනාට burger එක ලොකූ උනේ නෑ නේද. ..

BURGERzilla අපේ,,

ගාන👉 පොඩි
burger👉 ලොකුයි

ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ හොදම අමුද්‍රව්‍ය යොදාගන ගෙදර හදපූ burgers ගෙන්නගන්න.රස බලන්න ලෑස්තිවෙන්න.....🍽️🍽️🍽️🧋🥤

Want your restaurant to be the top-listed Restaurant in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kundasale
Kandy
20000

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00