Gem Pharma
Gem Pharma | Quality Pet Healthcare
Supplements • Antibiotics • Pet Care
DAHP approved | Sri Lanka → World
පක්ෂීන්ගේ අභිජනන කාලයට සුදුසුම 🦜️
Breeding Plus 100g
🔴 ප්‍රජනන හැකියාව වැඩිකිරීම
🔴 ශක්තිය වැඩිකරන්න
🔴 පියාසර කාලය වැඩි කරගන්න
🔴 පැටවුන්ගේ ඉක්මන් වර්ධනයට
🔴 පිහාටු වර්දනය ඉක්මන් කරයි
🔴 පැටවුන්ට කවන මහ සත්තුන්ට අතිරේක ශක්තියක් ලබා දේ
භාවිතා කර වෙනස වටහාගන්න!
✅ අදම කතාකරන්න - 📞 0777 827 817 / 0717 827817 (Call or Whatsapp)
✅ ගෙදරටම ගෙන්වාගන්න
✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide
පක්ෂීන්ට අවශ්‍ය සියලුම B විටමින් වලින් සමන්විත 🦜️
Multi Vit (15ml)
🔴 අලුත් පිහාටු වර්ධනය වේගවත් කරයි
🔴 ශක්තිය වැඩි කරයි
🔴 ආතතිය අඩු කරයි
🔴 අසනීපයෙන් යතා තත්වයට පත්වෙන පක්ෂීන්ට විශේශයි
වරක් භාවිතා කර වෙනස වටහාගන්න
✅ අදම කතාකරන්න - 📞 +94 77 782 7817 / 0717 827817 (Call or Whatsapp)
✅ ගෙදරටම ගෙන්වාගන්න
✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide
21/06/2026
Thank you for your endless love, sacrifices, and support. Today we celebrate all the amazing fathers who make our lives better every day. 🌟
💙👔
ඔයා ඇති කරන කුරුල්ලන්ටත් ලෙඩද? 🦜️🤒
කිසිම Active ගතියක් නැද්ද?
Respiratory Plus පාවිච්චි කරලා බැලුවද? 🤔
🔴 කටුලෙඩ
🔴 දියර මෙන් මලපහ කිරීම
🔴 උණ හා කැස්ස
🔴 පොරවාගෙන සිටීම
🔴 කොළ පැහැති මලපහ කිරීම
🔴 හතිය
යන සියලුම ලෙඩ වලට එකම බෙහෙත
Respiratory Plus (15ml)
භාවිතයට උපදෙස් : මිලිලීටර 1ක් ජලය ලීටර 1කට මිශ්‍ර කර සතුන්ට බීමට දෙන්න
✅ අදම කතාකරන්න - 📞 077 782 7817 / 0717 827817 (Call or Whatsapp)
✅ ගෙදරටම ගෙන්වාගන්න
✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide
ඔන්න පූස් යාලුවෝ 🐱 හදන එයාලා ගැන හිතන ඔයාලට Gem Pharma අපි ගෙනාවා අලුත් Product එකක් 😊
මේක තමයි 🐾
VITA KITTY 360🔥
මේකෙන් පුලුවන් ඔයාගේ සුරතල් පූස් යාලුවන්ව 🐱 නිරෝගීව ලස්සනට තියාගන්න
මේකෙන් ඕගොල්ලන්ගේ පූස් යාලුවන්ගේ
⭕ අස්ථි හා සන්ධි ශක්තිමත් කරයි
⭕ සම හා ලෝම පැහැපත් කරයි
⭕ ස්නායු පද්ධතිය ශක්තිමත් කරයි
⭕ පෙනීමේ හැකියාව වැඩිදියුනු කරයි
⭕ අක්මාව හා වකුගඩු පිරිසිදු කරයි
⭕ ආහාර ජීර්ණය පහසු කරයි
⭕ අභිජනන හැකියාව වැඩි කරයි
⭕ ලේ පිරිසිදු කරයි
⭕ මුඛ සෞඛ්‍ය යහපත් කරයි
ඔයාගේ පූස් යාලුවත් ලෙඩක් දුකක් නොවී නිරෝගීව තියාගන්න ඕනෙනම්
VITA KITTY 360 එකක් දීලා බලන්න 🐱
වරක් භාවිතා කර වෙනස වටහාගන්න
✅ අදම කතාකරන්න - 📞077 782 7817 / 0717 827817 (Call or Whatsapp)
✅ ගෙදරටම ගෙන්වාගන්න
✅ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න - 🚚 Cash on Delivery Islandwide
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Website
Address
232, Dodangolla, Matale Road, Akurana
Kandy
20850
Opening Hours
| Monday | 09:30 - 17:30 |
| Tuesday | 09:30 - 17:30 |
| Wednesday | 09:30 - 17:30 |
| Thursday | 09:30 - 17:30 |
| Friday | 09:30 - 17:30 |
| Saturday | 09:30 - 17:30 |