IAS Kandy

IAS Kandy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IAS Kandy, Education, 524/1/1, Peradeniya road, Kandy.

07/06/2024

Call or WhatsApp 074 111 4448

22/05/2024

✅ මොකක්ද මෙ Marketing?
✅ අමාරුයිද?
✅ තේරෙන්නෙ නැද්ද?
✅ දැනගන්න ආසයිද?
✅ ඔයා Business එකක් කරනවද? Next Level එකට යන්න බලාගෙනද ඉන්නෙ?
✅ A/L වලට Marketing කරමුද?
✅ Marketing Lectures අතඇරුනද?
✅ Assignment හිර වුනාද?

එන්න එහෙනම්‍ දවස් පහෙන් ප්‍රශ්ණ ඔක්කොම තෝරමු…
පල්ලෙහා තියෙන Chat Group එකෙන් Join වෙලා බලන්න
දවස් පහයි Rs 5000/=

https://chat.whatsapp.com/Bm78gXCueO9Cw8XYPwT0kz

11/05/2024

Speak English in 3 months.... Call us on 074 111 4448 for more details. First day FREE, see you all on 25th May at 10 am....

https://chat.whatsapp.com/DEqTwlB9Ha7EvfUXD2dUvQ

22/04/2024

පළමු දින ආරම්භක සම්මන්ත්‍රණයට ඔබ‍ට නොමිලේ සහභාගී විය හැකිය.
✅දිනය : අප්‍රේල් 28 වන දින උදෑසන 11 ට
✅ස්ථානය : IAS අධ්‍යාපන ආයතනය - මහනුවර
✅IELTS EXAM එකට යන ඔයා දැනගෙන ඉන්න ඕන, ඉගෙනගන්න ඕන හැම දෙයක්ම සරලව, ඉතාමත් පැහැදිලිව සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකන්ම කියලා දෙන අපේ පන්තියට ඇවිත් බලන්න. ඔබ‍ට මුල් දිනයේම වෙනස වැටහේවි...👍👍👍

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address


524/1/1, Peradeniya Road
Kandy
20400