E-Commerce Study Center Sri Lanka
Ebay Directshipping සම්පූර්ණයෙන් පැහැදිලිව රු 1500/=
16/08/2022
Q - Account එක suspend උනොත් ආයෙ ගන්න බැරිද?
A - බෑ. හැබැයි ඔබ ගාව තියනවනම් Ebay එකෙන් දුන්න අවසරයන්. ඔබට පුලුවන් ebay එක සමග කතා කරල අවසරයන් ලැබී ඇති බවත්, දැනට account එක suspend උන බව පවසල නැවත ලබා ගන්න පුලුවන් වෙයි.
නමුත් ඔබ Dropshipping කළ කෙනෙක් නම් හෝ ඔබගේ ක්‍රියාකලාපයේ යම් වැරැද්දක් ඇති නම්. කිසිසේත් නැවත ලබාගන්න බෑ.
Q - Suspend වුනොත් කොහොමද ආයේ හදාගන්නේ.
A - මුලින්ම browser එක Delete කරන්න, Browser එකේ ඉතිරි file තියනවන්ම් එවත් අයින් කරන්න ඕනෙ. අලුතින් email එකක් හදන්න ඕනෙ. වෙන කෙනෙක්ගෙ නමට email එකෙ ඉදල ඕකොම හදන්න ඕනෙ.
සල්ලි හම්බ කරන මුවවෙන් මිනිස්සුන්ගෙන් 10000,15000 කඩගෙන අසරණ කරන කාලකන්නි මිනිස්සුන්ට මේ වගේ වැඩ දැක්කාම ඉන්න හරිම අමාරුයි..
හැමෝටම කියන්න ඕනේ අපේ course කලා හෝ නැතා. මම මේ දේ කරන්නෙ සල්ලි හම්බ කරන චේතනාවකින් නෙවේ. (හැමෝම දන්නවනේ අදකාලේ 1000ක් කියන එකෙන් කරන්න පුලුවන් දේ.)
මේක මගෙ එකම අරමුණක්. මන් මෙච්චර කල් තනියම හම්බ කරපු දැනුම හැමෝටම දීල තවත් පිරිසක් ලංකාවට Dollar ගේන්න පිරිසක් හදන්නයි මගෙ එකම අරමුණ. කියන්න සතුටුයි අද වන විට ළමයි 412ක් ලියාපදිංචි වෙලා පාඨමාලාට හදාරනව. වගේම ළමයි 10ක් දැනට ආදායම් ලබනව. මට ඕනේ නෑ. ඒ අයගේ ආදායම් පෙන්න පෙන්න සල්ලි හම්බ කරන්න. අර අනිත් course වල අයගෙ සල්ලි ලස්සනට අතුරල 4to අරන් දාන්නේ. ඇත්තටම සල්ලි හම්බ කරන කෙනාට එහෙම සල්ලි අතුර අතුර 4to දාන්න ඕනේ නෑ.. මගෙන් ඉගෙනගත්තු ළමයි එයාලා නිදහසේ සල්ලි හම්බ කරනව. ඒ වගේම මගෙත් එක්ක ලියාපදිංචි වන හැමෝටම ඕනෑම මොහොතක උදව් දෙන්න මන් ලෑස්තී.
කවුරු හරි ඉන්නවනම් මම කරන්නෙ බොරුවක් වංචාවක් කියල ඔප්පු කරන්න. අපේ සෑම ළමයෙකුටම ලියාපදිංචි No එකක් තියනව. ඒකත් එක්ක. සාක්ෂි සහිතව පැහැදිලිව ඔප්පු කරන්න.
මම සලලි හම්බ කරා මම ඒකෙන් නිකන් බලන් ඉන්නෙ නැතිව තවත් පරම්පරාවක් ඇති කලා. මම නිකන් බලාගෙන එක එක අයගෙ ඒව විවේචනය කර කර ගෙදරින් කකා බිබී ඉන්න කෙනෙක් නෙවේ.
මේ comment එක දාන්න හේතුව. මේ වගේ ඒව කරනව දකින්න අමාරු කෙනෙක් දාපු comment එකක් මූලික කරගෙනයි.
04/08/2022
හැමෝටම ගැටලුව තමා අලුතින් වැඩි වුන postage එක ගැන.පහල තියන link එකෙන් ගිහින් ඇප් එකගන්න. ඒකෙන් ඔයාලට හරියටම දැනගන්න පුලුවන් ග්‍රෑම් ගානට කීයක් යනවද කියල.
හැමෝම Demotivate වෙන්න එපා. SL post කියන්න් ලොකූවටා පාඩු ලැබූ ආයතනයක්. රටක් උද්දමනයකට මුහුණදෙන අවස්තාවකදී. මේ වගේ දේවල් වෙනව. අසමාන්‍ය භාණ්ඩ මිල වැඩි වීම වගේ දේවල් වෙනව. මොකද නැවත රට යතා තත්වයට ගන්නකොට ටිකක් අපහසුකම් වලට මුහුණ දෙන්නම වෙනව. එහෙම නතිව ගොඩ ගන්න නම් බිලියන ගනන් dollars ලංකාවට නිකන්දෙන කවුරුහරි හොයාගන්න වෙනව. ණයට අරන්ම රට දුවනවට වඩා හොදයි හොදම මාර්ගය මේක තමා.
පාඩු ලබන ආයතන නැවත ප්‍රතිස්තාපනය,
අත්‍යවශ්‍ය භාන්ඩ මිල වැඩි කිරීම,
යම් යම් භාණ්ඩ ආනයනය තහනම් කිරීම,
අත්‍යාවශ්‍ය භාණ්ඩ හිග ගතිය. (මේ දේ වෙන්නෙ ගොඩක් නිතර මිල වැඩි වන නිසා සාමාන්‍යයෙන් 1ක් ගන්න කෙනා හෙට ගනන් යයි සිතා කෙසේ හෝ 5ක් ගැනීමට පෙළෙබීමයි. මේක Marketing strategy එකක්.)
ඉතින් ම්න් මේ දේවල් සාදාරණීකරනය කලේ රනිල්ටවත්, ආන්ඩුවටවත් තියන කැමැත්තකට නෙවේ.. හයියෝ මගේ කුබුරේ වක්කඩේ කැඩිලවතුර ඔක්කොම කුබුරට එනව මගෙ ගොයම විනාස වෙනව. අනේ දෙයියනේ කිය කිය බැන බැන ඉදල හරියන්නේ නෑ. වක්කඩේ ඉක්මනින් හදල හෝ කෙසේ හෝ වතුර එන එක නවත්තන්නයි ඕනේ. මොකද කුබුර ඔයාගෙ මිසක් වෙන කාගෙවත් නෙවෙ.
අපිට පුලුවන් කරන්න. ගාන වැඩි වුනේ ලංකාවෙ හැමෝගෙම. ලංකාවෙන් යන හැම භාණ්ඩයක් ම ගනන් වැඩි වෙනව. කොහොමත් ඉන්දියාවෙන් European මිනිස්සු බඩු ගන්න වැඩි කැමැත්තක් නෑ. ඒක නිසා ආසියාතික රටවල් වලින් ලංකාවට හොද ඉල්ලුමක් තියනව. පුලුවන්. Post කරන්න යන ගානත් එකතු කරල අපි හොද ගානකට listing දාමු..
02/08/2022
Ebay Direct Shipping Course
අපේ දේ රට පටවමු!
සම්පූර්ණ Ebay selling පාඨමාලාව
•••••••••••••••••••••••••••••••••••••••
#ඩොලර් හොයන #අරගලයක් කරමු අපි.
#අරගලය
ලංකාවේ එකම සහ සාර්ථක ම Ebay Dropshipping පාඨමාලාවට ඔබත් දැන්ම එකතුවන්න.
නිකන් පාඩමක් කියල දෙනව වගේ කියලදීල පැත්තකට වෙන්නෙ නෑ. පැහැදිලි කරල කියල දීල කරවනව.
• අසීමිතම හම්බකරමු!
• ආර්ථික ගැටලු විසදාගමු!
************************************
පාඨමාලාව සම්පූර්ණයෙන් නොමිලේ.
රටේ තියන තත්වය හමුවේ පාඨමාලාව කිරීමේදී යම්කිසි වියදමක් තියනව. ඒ සදහා ලියාපදිංචි ගාස්තුවක් ගන්නව. මොකද මට ඔන්ලයින් කරන්න වියදමක් යනවනේ. මේ දවස් වල තත්වෙ දන්නවනෙ. ඒක නිසා Rs 1000/= විතරයි වෙන කිසිම අය කිරීමක් නෑ
************************************
• හදන හදන Account Suspend වෙනවද?
• වෙන අය ලොකු ලොකු පාඨමාලා ගාස්තු ගන්නවද?
• වැඩේ කරන්න උනන්දුවක් උවමනාවක් තියනවද?
එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න.
ලංකාවේ බඩු රට පටවල ඩොලර් වලින් හම්බකරන්න පුලුවන් හොදම ක්‍රමය අපි කියල දෙන්නම්.
• Zoom හරහා තමා පාඨමාලාව පැවැත්වෙන්නෙ.
• සෑම ඉරිදා දිනයකම පැවැත්වෙනව.
• මුල ඉදල හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනව. Account එක Suspend වෙන්නෙ නැතිව හැම දෙයක්ම සම්පූර්ණයෙන් කියල දෙනව.
• අලුතින් මේ වෙනකොට Ebay එක තුල සිදුවී ඇති ආයතනික වෙනස්කම් සියල්ලටම ගැලපෙන්න හැම දෙයක්ම කරන විදිහ කියල දෙනව. මාස ගානකට පරණ Method වලට දැන් කරන්න ගියොත් ඉක්මනින් Suspend වෙනව.
• මාත් එක්ක එකතු වෙන හැමෝම listing එකට යනකල් හැම දෙයක්ම කියල දෙනව. පසුවත් ඔයාලගෙ ගැටලු වලට සහය දෙනව.
• තවත් වැඩි විස්තර දැනගන්න මට Call කරන්න ☎ 0701371843
ඔබට මෙම වැඩසටහනට සහභාගි වීමට අවශ්‍යනම් පමණක්. වැඩි විස්තර ලබාගැනීම සදහා අපගේ දුරකථන අංකයට Call කරන්න. Whatsapp Ok - ☎ 0701371843
#ස්වයංරැකියා
#සිංහල
#ලංකාව
#ලංකාවේ
#අරගලය
#ඩොලර්
#ලංකාවෙ_අපේදේ
#අපේ_දේ
ු
#රට
#ඇමරිකාව
#රැකියා
#ඔන්ලයින්
#තරුණ
02/08/2022
මේ විදිහට තාමා ඩොලර් වලින් හම්බ කරන්නේ. අපෙන් ඉගනගත්තු තවත් ළමයෙක්ගේ payment එකක් ලැබිල. ඒක Ebay එකෙන් Transfer කරනකොට එවන Email එක සහ Payoneer එකට ඒක ලැබුන කියල සදහන් කරල එව්ව email එක ඔයාලට පහතින් දාල තියනව.
අපිත් එක්ක එකතු වෙන්න. සති දෙකක් යනකොට ඕඩර් දෙකක් ගන්න පුලුවන්. වගේම ඔඩර් එක අරන් දින 14ක් යනකොට සල්ලිත් ගන්න පුලුවන් Payoneer එකට.
දැන්ම ඔබත් ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සදහා whatsapp කරන්න
0701371843
#ඩොලර් හොයන #අරගලයක් කරමු අපි.
#අරගලය
#ස්වයංරැකියා
#සිංහල
#ලංකාව
#ලංකාවේ
#අරගලය
#ඩොලර්
#ලංකාවෙ_අපේදේ
#අපේ_දේ
ු
#රට
#ඇමරිකාව
#රැකියා
#ඔන්ලයින්
මගෙම් ඉගෙනගත්තු හැමෝටම පළවෙනි listing එක දාල සතියක් යන්න කලින් ඔඩර් ඇවිත් තියනව. ඒ වගෙම ඒ ඔඩර් එක යවල දවස් කිහිපයක් යනකොට තවත් ඔඩර් එනව.
හරිම සතුටක් දැනෙනව මගෙන් ඉගනගෙන එයාල සාර්ථකත්ව හම්බකරනකොට. මම මේ වෙනකොට ලංකාවට අලුතින් ඩොලර් ගේන අය 10k හැදුව. ලංකාවට අමතරව අලුතින් ඩොලර් ගේන්න ආරම්භ කරපු අය මේ වෙනකොට 32.4$ ගෙනත් තියනව.
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
මගේ යුතුකම මාත භූමිය වෙනුවෙන් කැපවී ඉටු කරනව.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
01