Mr.Dewe

Mr.Dewe

Share

සීමාවෙන් එපිට සොබාදහම විඳීමට, අසීමිතව පරිසරයට ආදරය කරන්න..! 🚯️🐾️🌴🕊️

Photos from Mr.Dewe's post 28/01/2026

රුවන්පුර පැල්බැඳි මඩුල්ල 🌿🌼

රත්නපුර දිස්ත්‍රික්කයේ, සුන්දර කිරිබත්ගල කන්දත්, කුට්ටාපිටිය කන්දත් අතරින් විහිදෙන දෙනවක මිටියාවතේ පැල්මඩුල්ල ප්‍රදේශය පිහිටා ඇත.

ජනප්‍රවාදය අනුව, ‘‘පැල්මඩුල්ල’’ යන නම සෑදී ඇත්තේ බදුල්ල සහ මාගම්පුර දෙසින් කොළඹට යන මාර්ග දෙක මෙතැන හමුවෙන නිසා යැයි කියවේ.

අතීතයේදී මේ ප්‍රදේශයේ ප්‍රධාන පාර දෙපස පැල් රාශියක් තිබී ඇති අතර ඒවා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු ගැල් හා කරත්ත වලට විවේකය ලබාදීමේ අරමුණින් ඉදි වී ඇත.

ඒ හේතුවෙන්, “පැල් බැදි මඩුල්ල” යන අරුතෙන් “පැල් + මඩුල්ල” “පැල්මඩුල්ල” යන නාමයෙන් ජනප්‍රිය වී ඇතැයි විශ්වාස කෙරේ. 🌾

අදටත් එම පුරාණ මිහිරත්, පරිසරයේ අලංකාරයත් මේ කඳු පන්ති වලින් වටවුණු සුන්දර ප්‍රදේශයේ බොහෝ ස්ථාන වලින් දැකගත හැක.

Mr.Dewe

🇱🇰🌿

06/01/2026

ආයෙත් බදුලු කෝච්චියෙ, මේ ලස්සන බලාගෙන කොළඹ ඉඳන් බදුල්ලට යන්න කොච්චරනම් කාලයක් බලන් ඉන්න වෙයිද? 🥹❤️


Mr.Dewe

03/01/2026

අලුත් අවුරුද්දේ පලවෙනි video එකෙන්,
නිවාඩු දවසේ උදේම healthy food එකක්... 🍵🌿

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy