Oxford MATHS CLASS

Oxford MATHS CLASS

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oxford MATHS CLASS, Tutor/Teacher, POOJAPITIYA, Kandy.

21/05/2024

2024(2025) සාමාන්‍ය පෙළ ගණිතය ඔන්ලයින් පේපර් පන්තිය. බෙහෝ දෙනාගේ ඉල්ලීම පරිදි රාත්‍රි පන්තියක් ලෙසට ඇරඹීමට සූදානම්. ඒ් සදහා ඔබේ නම සහ ප්‍රදේශය වට්ස්ඇප් කර කණ්ඩායමකට ඇතුලත් වන්න. කැමති වේලාවක් ( අගහරුවාදා ‌හෝ බදාදා ) තෝරාගත හැකිය. වට්ස්ඇප් අංකය 077 1181700

https://chat.whatsapp.com/KRIQixKOgFG7RKFWSSieVf

28/04/2024

Maths With SAMITH👍😻👍😻👍

26/04/2024

nIGHt cLASS
2024 (2025) සාමාන්‍ය පෙළ දරුවන්ට නියතවම සමත් විමට මග පාදා ගත හැකි සුපිරිම වැඩ පිළිවෙළ හා එක්වන්නට. 077 1181700 අංකයට තම නම සහ ලිපිනය එවන්න. ඉඩකඩ සීමිත බැවින් කණ්ඩායමට සීමිත පිරිසක් තව බදවා ගැනේ.
ස්ථානය ,
OXFORD අධ්‍යාපන ආයතනය,
අලගොඩ. (පන්සල හන්දිය අසල)
✍️✍️✍️✍️✍️✍️

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


POOJAPITIYA
Kandy