Agra's Kitchen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agra's Kitchen, Food Delivery Service, Kandy.
08/11/2025
Fresh Blueberries
We’re taking orders today Only Kandy — limited boxes in stock.
Place your order Today (08.11.2025) and receive it on Monday.
📞 Contact us at 0717377930 to reserve yours!
09/04/2025
අවුරුද්දට රසම අතුරුපස ගමු Agra's kitchen එකෙන්
වටලප්පන් වගේම රසම රස ජෙලි කස්ටඩ් ඕඩර් කරන්ටත් පුලුවන්
13 වෙනිදටත් ගෙනත් දෙන්ට පුලුවන් හැබැයි දවසක් කලින් ඕඩර් කරන්ට ඕඩර් වලට උනු උනුවෙම හදලා දෙන නිසා🥰🥰
එහෙනම් කතාකරන්ට අපිට 078 3672927
16/02/2025
අද ඇනවුම් ❤️
උදේ කෑම පරිප්පු , හාල්මැස්සන් සම්බල්, ඉදිආප්ප
දවල් කෑම සුවද කහබත්, පරිප්පු, බටු බැදලා සම්බල්, චිකන්, පපඩම් කතුරුමුරුංගා කොල බැදුම, අද තෙල්දාලා
ඇනවුම් සඳහා අමතන්න : 0759296479
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
Kandy