T R U T H
Truth of life
ඇත්තටම අපේ මිනිස්සු මරණ්න ඉන්න සත්තුද? 😔
හිතන්න 😌
01/04/2022
මෙච්චර දෙයක් රටට කරලත් තාමත් ඌ පාටක් පක්ශයක් බදාගෙන මේකේ වැලලෙනවනම් වචනයේ පරිසමාප්තියෙන්ම අමුම අමු වහල් හම්බාවෙක්😡
ගොඩක්ම නාකි පඩත්තල හැත්ත තාම යනවා ඇටේ ලොවන්න සුද්ද සිංහලෙන් කියන්න වෙනවා ඉතින් ...
තමන්ගේ වාසියට ජොබ් එකක් ගත්ත පලියට උන්ට මේ රටට කොහොම කෙල උනත් උන්ට ඒකයි වටින්නේ ...
කාලකන්නි දේශපාලකයෝ පස්සේ යන එක නවත්තපං දැන්වත්..
මිනිස්සු මැරී මැරී ජීවත් වෙන්නේ හැබැයි උන්ට හැමදේම අඩුවක් නැතිව තියනවා...
ඒකද වෙන්න ඕන සමාජ සේවය කරන්න මහජනතාවගේ චන්දයෙන් එන කාලකන්නි හැත්ත කරන්න ඕන...
අපේ මිනිස්සු පව් බං ....
හැමදාම පාට අගම් ජාති විදියට කොටස් කරලා ආරවුල් හදලා බලයට එන එක තමා දේශපාලකයෝ කරේ හැමදාම 🥺🥺
තේරුම් ගනියව් බැරිනම් වැලලියව් 😡😡
වේදනාවේ උපරිමය වූ කල මෙසේ ලියමි...225 ට හෙන පිටහෙන වැදියන් 🤬 හැදිගෑවිලා පලයන් සක්කිලි හැත්ත ☹️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy