Ads Lk

Ads Lk

Share

Powered by ads lk

Expert Advertisement Video Design to Elevate Your Brand Creative. Impactful. Memorable. Contact: +94 77 970 4729

14/11/2025

🇦🇪 UAE රැකියා අවස්ථා | ගුවන් යානා පිරිසිදු කරන්නන් සහ සුපර්වයිසර් වරුන් (Aircraft Cleaners & Team Leaders) ✈

​💥දැන්ම අයදුම් කරන්න! 🇦🇪UAE (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) හි ප්‍රමුඛ ගුවන් සේවා සමාගමක ස්ථිර රැකියාවක් සඳහා👇

✈ගුවන් යානා පිරිසිදු කරන්නන් (Aircraft Cleaners) 75ක් ✅
✈සුපර්වයිසර් වරුන් (Team Leaders) 25ක් බඳවා ගනු ලැබේ.✅ Dayan Lanka Enterprises
​🔥 විශේෂ වැටුප් සහ දීමනා👇

• ✈ගුවන් යානා පිරිසිදු කරන්නන් (Aircraft Cleaners): මාසික වැටුප 1075 + 200 + OT

• ​✈කණ්ඩායම් නායකයින් (Team Leaders): මාසික වැටුප 1500 + 200 + OT

​⭕👉සේවා කාලය: දිනකට පැය 09 (පැය 1ක විවේකයක් සහිතව)

​⭕👉කොන්ත්‍රාත් කාලය: වසර 02 (දීර්ඝ කරගත හැකිය)

​✅ප්‍රතිලාභ: ආහාර දීමනා, නවාතැන්, ගුවන් ටිකට්පත් සහ අනෙකුත් සියලුම ප්‍රතිලාභ අදාල සමාගමෙන්

​✅පිටත්ව යාම: අවසන් සම්මුඛ පරික්ෂණ දිනයේ සිට දින 10ක් ඇතුළත ඉක්මනින් පිටත්ව යාමට අවස්ථාව.
​✅ අවශ්‍ය සුදුසුකම්👇

​⭕වයස අවුරුදු 22 - 38 අතර ඉංග්‍රීසි පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති පිරිමි අයදුම්කරුවන් විය යුතුය.

​⭕ශරීරයෙන් පිටතට පෙනෙන පච්ච (Visible Tattoos) නොතිබිය යුතුය.
💥අවශයයි👇

👉📌 ගමන් බලපත්‍රයේ ජායාපිටපතක්
​👉📌 ඔබගේ Bio-Data (CV එක) සහ
👉📌 Passport-Size ඡායාරූප අවශ්‍ය වේ.

​📞 මෙම වටිනා සීමිත අවස්ථාව මඟනොහැර දැන්ම අමතන්න!

​👉මෙම අනගි අවස්ථාව පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ලියාපදිංචි වීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න නැතහොත් අමතන්න.

​📲 WhatsApp: 0777 369 522
📲 Hotline: 0775 423 474
📲 Hotline: 0112 388 502

👉⭕වසර 25කට වැඩි අත්දැකීම් සහිත දිවයිනේ එකම විශ්වාසනීය විදේශ රැකියා ආයතනය ✅💯

📍Dayan Lanka Enterprises
No. F-33 & F-34, 1st Floor, People's Park Complex, Gunasinghapura, Colombo 11.

UAE Jobs, Aircraft Cleaner Vacancy, Team Leader Aviation, Sri Lanka Foreign Jobs, Overseas Employment UAE, Gulf Job Vacancies, Dayan Lanka Enterprises, ගුවන් යානා රැකියා, කණ්ඩායම් නායක රැකියා, ඩුබායි රැකියා, මැද පෙරදිග රැකියා.

05/08/2025

https://wa.me/message/HKYEAEWI7IGDO1
📚✍

Janadhi Gurusinghe

🎯 A සාමාර්ථයක් සඳහා නිවැරදිම මාවත! 🎓✨

ඔබත් විභාගයට මුහුණ දෙන සිසුවෙක්ද? 🤔 සිංහල සහ මීඩියා විෂයන් සඳහා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට සිහින දකිනවාද? 😍

එහෙනම්, ඔයාගේ A සිහිනය සැබෑ කරගැනීමට හොඳම අවස්ථාව මෙයයි! 🌠

්ති #අගෝස්තු_මාසයේදී ඇරඹේ!
#ගාල්ලේ දරුවන්ටම විශේෂයෙන්, #ජනාධි_ගුරුසිංහ මිස් මෙහෙයවන, #සිංහල සහ #මීඩියා විෂයන් දෙකම එකම තැනකින් ඉගෙන ගැනීමේ අවස්ථාව 😍

විශේෂ දීමනාවක් දැන් ඔයාට! 👇👇

ළමුන් සඳහා, විෂයන් දෙකටම දැන් #රුපියල්. විතරයි! ✅

https://wa.me/message/HKYEAEWI7IGDO1

අනාගතය ජය ගන්න විශ්ව විද්‍යාල වරම් හිමිකරදෙන්නට අවශ්‍ය ශක්තිය සහ දැනුම නිවැරදිව ලබා දෙන අපේ සිංහල - මීඩියා පන්තියට ඔයත් අදම සම්බන්ධ වන්න. 📝
හරි පාරෙන් A පාරට යන්න ඔයත් එන්න! 🛣🏃‍♀

විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 👇
https://wa.me/message/HKYEAEWI7IGDO1

WhatsApp - 📲 078 483 2644
https://wa.me/message/HKYEAEWI7IGDO1

ාර #ගාල්ල

Photos from Ads Lk's post 30/07/2025

⭕Premium Advertisement Video For Hotels✨️👈✅

වෙළද දැන්වීම්– VIDEO ADS 🇱🇰
ඔයාගේ ටියුෂන් එකට 📚, බිස්නස් එකට 💼, නැත්තං service එකකට 🛠️

අපෙන්ම 🔥Professional🔥 වීඩියෝ ඇඩ් එකක් හදාගමුද?

✅OUR SERVICES 👇

✅🎬 Pro-Level Video Ads
✅🎨 Facebook Post Designs
✅🖌️ Logo Design
✅🖼️ Cover Page & Banner Designs
✅🚀 Boosting (Reach + Sales)

📜 හිතට වදින Creative Script එකක්,
🎙️ ලස්සනම Voiceovers,

✨ වඩාත්ම Trending Editing – මේ හැමදේම
🟢 අඩු මිලකට දැන්ම ඔයාගේ Brand එකට හොඳම Ad එකක් හදාගන්න🌀✅

අපිට Whatsapp Message එකක් 📩 එවන්න
📞 Call Now 077 970 4729

🔗 අපේ පේජ් එකට ගිහිල්ලා බලන්න –
👉 https://www.facebook.com/adslk100?mibextid=ZbWKwL
💎 Video Ad එකක් බලලාම තීරණය කරන්න.
---
🔖

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


No 12/4/2 Colombo Street Kandy
Kandy
20000