Uditha Machinery

Uditha Machinery

Share

All kings of Sewing Machine Sales Spare parts,Repair and Service & Motor winding.🛠️🛠️⚙️⚙️

25/01/2026

ඔන්න ඔයාලට අවශ්‍යම වෙන Gethering Foot pack එකක් විදිහට අද ඔයාලට අරගෙන ආවා.ඉතින් මේ foot pack එකට Gethering Foot 4 තියනවා foot 4 පහත තියන vidio එක මගින් ඔයාලට බලාගන්න පුලුවන් 🙃🙃 ඊට අමතරම ඔයාලට Foot එක මාරු කරගන්න පහසු වෙන Foot Clamp Screw එකක් අපි Free දෙනවා 🥰🥰 ඉතින් මේ Gathering Foot pack aka Rs.1500.00 පමණි.Cash On Dilivery තියනවා අවශ්‍ය අය පහත තියන watssapp අංකයට Masege දාන්න 😊😊

Following
Uditha Machinery
මහන මැෂින් සේල්
fans

Photos from Uditha Machinery's post 04/04/2025

⭕ මහන ඇදුම් වල Hem එක මහගන්න අලුත් item එකක් අරගෙන ආවා Zoje Juki High Speed Machine වලට වගේම Singer Black Hed Machine එකටද සවිකරගන්න පුලුවන් 3mm 4mm 5mm 7mm 8mm 9mm 10mm Siz තියනවා.

⭕ Rs.350.00 1pcs

🚚 🎁දිවයින පුරා බෙදාහැරීම සිදුකරේ ඕනෑම ප්‍රදේශයකට Dilivery ගාස්තුව 350.00 භාණ්ඩය ලැබුනු පසුව මුදල් ගෙව්ය හැකිය. (Cash on Dilivery Available )

🔰නම
🔰ලිපිනය
🔰දිස්ත්‍රික්කය
🔰දුරකතන අංකය

පහත සදහන් අංකයට යොමුකරන්න

🔴UDITHA MACHINERY, AND ACCESSOIRES සියලුම වර්ගයේ මහන මැෂින් අමතර කොටස් සහ උපාංග 🛠🔩🔧
0756440344 (Watsapp)

Want your business to be the top-listed Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy

Opening Hours

Monday 14:00 - 21:30
Tuesday 14:00 - 21:30
Wednesday 14:00 - 21:30
Thursday 14:00 - 21:30
Friday 14:00 - 21:30
Saturday 14:00 - 21:30
Sunday 08:00 - 20:00