Sara Ceylon Tea

Sara Ceylon Tea

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sara Ceylon Tea, Entrepreneur, Kandy City Centre, #5, Dalada Veediya, Kandy.

Photos from Sara Ceylon Tea's post 28/03/2025

අලුත් අවුරුද්දට ඔබේ කෑම මේසය හැඩ කරගන්න කලින්ම ගෙනත් තියාගන්න. 🥰😍 වංගෙඩි පෙකෝ.. Handmade Black Tea විශ්ෂ තේ කෝප්පයක රස මිහිරි විදගන්න.. Sara Ceylon Tea වෙතින් නිෂ්පාදිත සාම්ප්‍රදායික තේ විශේෂයක් ලෙස මෙය හැදින්විය හැක.

මෙහි විශේෂත්වය වන්නේ වංගෙඩියේ කොටා නිෂ්පාදනය කිරීම වේ. මෙය පැරණි සාම්ප්‍රදායික තේ නිෂ්පාදනයක් වගේම වැඩි කහට රසයෙන් යුතු සුවිශේෂී තේ විශේෂයක් වේ.

🔰 100g රුපියල් 770/= වන අතර විශේෂ මිල අඩුකිරීම මත 100g - 650/= වේ.

🔰ඇනවුම් කිරීමට අමතන්න. 0754660914

Before decorating your table for the New Year, get your hands on this delicious treat! 🥰😍 Wangedi Peko.. Savor the taste of Handmade Black Tea in a special tea cup. This can be referred to as a traditional tea specialty produced by Sara Ceylon Tea.
The uniqueness lies in the production process of the Wangedi cut. It is an ancient traditional tea production method, and it is a unique tea specialty with a rich, distinctive flavor.

🔰 100g is priced at Rs. 770, but with a special discount, it is now Rs. 650 for 100g.

🔰 To place an order, call 0754660914.

Sara Ceylon Tea Danushka Lakmal 075 466 0914 #වියාපාර

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Address


Kandy City Centre, #5, Dalada Veediya
Kandy
20000