Rajans Robotics Club

Rajans Robotics Club

Share

OUR VISION
"Our vision is to provide an opportunity for the students of Dharmaraja College, who are

21/03/2024

මහනුවර දැවැන්තම නවෝත්පාදන වැඩමුළුව ( Innovation Workshop)

උපාංග වල අධික මිල ගණන් හමුවේ ඔබේ නවෝත්පාදනය නිශ්පාදනය කිරීමට පසුබට වීමට සිදුවෙලාද?

අඩු මුදලකින් පරිපථයක් නිර්මාණය කරගැනීමට ඔබත් කැමතිද ?

අපගේ වැඩමුළුව සමග සම්බන්ධ වන්න.

මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ පවත්වන විවෘත වැඩමුළුවක් වන අතර

වැඩමුළුවේදී,

🔵Electronics
🔵Digital Electronics Circuit Design (ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය )
🔵Robotics ( රොබෝ තාක්ෂනය )
🔵Internet of Things
පිලිබදව අවදානය යොමු කරනු ඇත.

විශේෂයෙන්ම පාසල් විෂය මාලාව තුලදී ඉගැන්වෙන විෂය කරුණු ප්‍රයෝගිකව යොදා ගනිමින් සිසුන්ව නවෝත්පාදන කරා යොමු කිරීමට විශේෂ සැසියක් ද පැවැත්වෙනු ඇත.

තාර්කික ද්වාර ( Logic Gates) , ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිපථ, රොබෝ තාක්ෂනය සමග ප්‍රයෝගික අත්දැකීම් රැසක්

(අපගේ පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන අයට R&D - Research and Development කටයුතු සදහා සම්බන්ධ වී ආදායම් ඉපැයීමේ හැකියාව)

වැඩමුළුව අවසානයේදී එදින බෙදාගත් දැනුම භාවිතයෙන් පරිපථ නිර්මාණය කිරීමේ තරගයක් පැවැත්වෙන අතර ජයග්‍රාහකයින් හට ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණයකර අත්හදා බැලීමට උපාංග කට්ටලයක් තිලිණ කරනු ලබයි.

වැඩමුළුව ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ද්විමාධ්‍යයෙන් පැවැත්වෙන අතර වයස අවුරුදු 14ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැක .

Date : March 30 ( Saturday)
Time : 8.30 am to 01.00 pm
Venue : Farade Education, No.242 ,DS Senanayake Street, Kandy

Location : https://maps.app.goo.gl/Bf3eaDQGJi8xkPwq7

Conducted By : Mr. Viraj Thilakarathna B.Sc(Hons) in Mechatronics Engineering (UG)(OUSL) , SLTS

ආසන සංබ්‍යාව සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට පහත Google Form සම්පුර්ණ කිරීම හෝ පහත අංකයට WhatsApp මගින් පණිවිඩයක් යොමු කරන්න.

Google Form: https://forms.gle/rfXbu7LALRXmh9D58

WhatsApp Number: 076 204 8873 0710902750

Thank You!

08/01/2021

Name - Visal Subhasinghe
Grade - 9-F
🔥🔥
Add your comments for this awesome creation...👇

25/12/2020

Celebrate the wonder & the joy of this season with your family💖

Stay Home | Stay Safe

Want your business to be the top-listed Computer & Electronics Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Dharmaraja College
Kandy
20000