Maliyadda Property

Maliyadda Property

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maliyadda Property, Real Estate, Kandy.

Photos from Maliyadda Property's post 24/10/2022

💕මහනුවර නගරයට 15 km . පේරාදෙණිය විශ්ව විද්‍යාලය ට 10km.අතුරු ප්‍රදාන කාපට් පාරට මායිම්ව පර්චස් 76 .7 ක පිහිටි බව බෝග , නිවාස 2ක් ද වසර පුරා වතුර ඇති ලිද , වත්ත,

💕 ප්‍රදාන පාරට මායිම්ව කඩ කාමර හෝ ව්‍යාපාරික හෝ නිවසක් හෝ සාදන පිණිස කොලොම් කනු සකසා ඇත.

💕 ටෙලිකොම් සම්බන්ධතා රැගෙන ඇති නිසා දුරකතන පියෝ ටීවී ලබා ගත හැක.

💕ප්‍රධාන නිවසේ පිටතින් පමනක් ඇතුල් වෙන කුඩා කාමරය ඇතුලතින්ම කුඩා කොමඩ් සහිත වැසිකිලිය සහිතය. එම නිවසේ ඇතුලත වොෂ් රූම් එක හා පිටත වැසිකිලියද , නාන සෝදන පෙදෙස හා වාහන පාක් කොටස අසල බාබක්‍යු හෝ පිටතින් ඉවීම් කල හැකි පෙදෙසකි . ඔබට එය මල් පැල තබා ගැනීම හා වෙනත් කටයුත්තට ගත හැක.

💕 කුඩා නිවස කාමරය හා පැන්ට්‍රිය පිටත වැසිකිලි හා නාන ප්‍රදේශ සහිතය.

💕 පවුල් කීපයකට උවද පිළියෙල කර තැබිය හැකි අගනා ආයෝජනයකි.

💕 නිස්කලංක වට පිටාවකි. එක් පසක මායිම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වත්ත සහ අඩි 12 පාරය.

💕 කාපට් පාරට අමතරව එම පාර නිසා පවුලේ දරුවන් අතර හෝ මිතුරන් අතර බෙදා වෙන්කර ගැනීම පහසුය. වෙනම පාරවල් වෙන් කිරීමට අවශ්‍ය නොවේ.

💕 මෙම නිවසට ලගාවෙන දොලුව ගම්පොළ පාර හා ගලහ පාර කාපට් මාර්ගය ( සමහර කොටස් සැදෙමින් පවතී.)

💕 ආයෝජනයක් සදහා ඉතාම අනර්ඝ දේපලකි.👍

💕මුදල මිලියන 18.5 කි . දේපල බලා මුදල සාකච්ඡා කර ගත හැක .

💕 බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය.
Call us 0776945130

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy