Freelance Album Designer Kandy - Photo Retoucher
Photo Editing, Wedding Album Designer Kandy
20/10/2024
අඩේ එකතු වෙමු බන්. මුන් ගොඩක් සයිට් වලට ස්පීඩ් ලිමිට් දාලා. පැකේජ් වල එක එක කතා වලින් පුලුවන් තරම් හිරකරනවා. උන්ගෙන් වෙන අසාධාරණ වලට කස්ටමර් කෙයා කෝල් කරන්න වෙනම රුපියල් තුනකුයි ටැක්ස් එකයි යනවා. කැලේක ඉදලා ඩේටා ඉවර වුණොත් හැම වැඩක්ම නවත්තලා ටවුන් එකට ගිහින් රීලෝඩ් දාන්න ඕන. ලෝන් සර්විස් සමහර වෙලාවට වැඩ නෑ. වුණ වෙලාවට මල පැනලා කල් යව යව ඉදලා හරියන්නේ නෑ. නීත්‍යානුකූලව සාමකාමීව අපි අසාධාරණයට එරෙහි වෙමු. ඒක කියන්න කතා කරද්දී රීචාජ් කරන්නලු සල්ලි නෑලු.
30/09/2024
Cover page design Sri Lanka Wedding Storybook Design
0772167750
20/09/2024
15/05/2023
ඔයා ෆොටෝගැපර් කෙනෙක් නම් photo editing ඉගෙන ගන්න ඕන කෙනෙක් නම් අදාල දේ විතරක් ම කෙලින්ම ඉගෙන ගන්න ඕන නම් මේකයි සිස්ටම් එක. ලොකු monitar දෙකක් set up කරලා තියෙන තැනක ළඟ වාඩි වෙලා අදාළ දේ ප්‍රැක්ටිස් කර කර ඔයාගෙම ෆොටෝ ටික ඔයාට edit කරගන්න කියලා දෙනවා.ඔයා බේසික් දන්න නිසා one day කෝස් එකකින් මේක ගොඩ දාගන්න පුළුවන්. වැඩි විස්තර වට්ස් ඇප් එකෙන් දැනගමු 😊😊🙏 දවසට එක් ආයක් හෝ දෙදෙනෙකු පමණයි. Location Kandy Only.whatsapp 0772167750
02/10/2022
ඔයා හරියට වැඩේ කරොත් එකදිගට වැඩ එනවා. වෙළදපලේ එක දිගට වැඩ එනවා කරගන්න බැරි තරමට. මම කියන මේ දේ ඇත්තක්ද කියල දැනගන්න ඔ්න නම් Wedding Photographer කෙනෙකුට කෝල් එකක් දීලම අහගන්න. එයාලා Album Thanks Card හදන්න විශ්වාසවන්ත වේගයෙන් වැඩ දෙන අය හොයනවා. මෙතනදී කමන්ට් වලට නම් උත්තර දෙන්න වෙලාව නැති වෙයි. වට්ස්ඇප් එන්න. Or Call.
වරකට 5 දෙනෙකු පමණයි. 077-2167750
Join Whatsapp Group For More Details: https://chat.whatsapp.com/CuhrkMnyIvPCECW5uMbnea
GoPro Hero 8 - 4K Camera For Rent Kandy 0772167750
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
65/5/A, Gohagoda. Katugastota
Kandy
20800