LifeLine Laboratories

LifeLine Laboratories

Share

Experts in medical laboratory field

18/11/2025

Share your CV
0705153333

04/05/2025

Vacancies available in Kandy
MLT
Phlebotomists
Lab assistants
Forward your CV @
[email protected]

21/02/2025

❤Get Your ENGINE Checked if you are born before 1990 ( 35 years ☝)


වයස අවුරුදු 35 ට වැඩිනම් මූලික සෞඛ්‍යය පරීක්ෂාවක් කර ගැනීම මගින් බෝ නොවන රෝග ගනනාවක් හදුනා ගන්න පුලුවන්.

✅ Blood Sugar (FBS)

✅ Lipid Profile (Total cholesterol, LDL, HDL, triglyceride)

✅ Kidney Function Tests ( S. Creatinine )

✅ Liver function test (SGPT)

✅ Complete Blood Count (FBC)

✅ ESR

✅ Urinalysis ( UFR )

✅ Electrocardiogram (ECG)

✅ Blood pressure measurement (BP)

Health checkup එකට සූදානම් වෙලා යන්නෙ කොහොමද?

✅ පරීක්ෂාවට කලින් දවසේ හොදින් නිදාගන්න. (පැය හයකට වඩා )
✅ පැය දහයක් නිරාහාරව ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රෙශර් එකට , හදවත් රෝග වලට ගන්න බෙහෙත් ඒ විදියටම අරගෙන යන්න .

❤️ ඔබට අවශ්‍යනම් Kandy Mother & Baby care එකේ වෛද්‍යවරයෙකුට නොමිලේ ම මේ රිපෝට් පෙන්වා ගන්න පුලුවන් .
මේ පරීක්ෂණ කරල වෙනසක් තිබුනොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුලුවන්.

🌐Kandy Mother & Baby care
No 29, Peradeniya road ,Kandy 0717839450
0812205777
🌐Mahiyanganaya
Mahiyanganaya Medical center 0706061413
🌐Gelioya
401/D, Kandy road, Gelioya
0705152222

LifeLine Laboratories Experts in medical laboratory field

Want your practice to be the top-listed Clinic in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Close To Eye Clinic, Willaam Gopallawa Mv Kandy
Kandy
20000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00