Kid's MART

Kid's MART

Share

online

03/10/2023

🛑පොඩ්ඩො වගේම ලොකු අයත් ගොඩක් ආස🛑
🌵 Dancing Cactus Toy 🌵 for Rs.1999/-
ඔබගේ දරුවාත් සමඟ සිංදු කියන්න නටන්න සතුටු වෙන්න හොඳම සෙල්ලම් බඩුව අපෙන්.
ඩිලිවරි ගාස්තු රු 300/-ක් පමණයි.
👉දරුවා පවසන සෑම වචනයක්ම පිටපත් කර නැවත කියයි.
👉විවිධ ගීත විශාල ප්රමානයක් කියයි.
👉 දරුවා ආකර්ශණය වන ලස්සන ආලෝක රටා තිබෙයි.
👉දරුවාගේ භාශා සංවර්ධන ක්රියාවලිය උත්තේජනය කරයි.
👉දරුවාගේ ප්රතිචාර දැක්වීමේ හැකියාව වර්ධන කරයි.
👉පොඩිත්තන්ට තෑගී දෙන්න ආදරණීය හුරුබුහුටි කැක්ටස් ටෝයි එක අදම අපෙන් වෙන් කරවා ගන්න.

HOW TO PLACE AN ORDER:
Message (inbox) us your
1.NAME:
2.MOBILE NO:
3.ADDRESS:
වැඩි විස්තර සදහා 071 732 2992අමතන්න.

25/09/2023

හොදම දේ දරුවන්ටයි!!

පොඩ්ඩො වගේම ලොකු අයත් ගොඩක් ආස වෙන සෙල්ලම් බඩුවක් අරගෙන ආවේ අද අපි ඔයාලට. තෑග්ගක් විදියට මේ වගේ එකක් ලැබුනොත් හැමෝම ගොඩක් සතුටු වෙයි නේද?

මෙයා හරි ලස්සනට ඩාන්ස් කරනවා සින්දු කියනවා පොඩ්ඩොත් ඒක බලාගෙන ඒ විදියට කරනවා. පොඩ්ඩො කියන ඒවා කියනවට අමතරව ළමා සින්දු ගොඩකුත් තියෙනවා.

මේක USB එකෙන් චාර්ජ් කරල පාවිච්චි පුලුවන් හින්දා බැටරිවලට යන වියදමක් නැහැ. ඒ වගේම ලස්සන ලයිට් සෙට් එකක් පත්තු වෙන හින්දා බලන්නත් ලස්සනයි. මේ විශේෂතා හින්දා පොඩ්ඩො වගෙම ලොකු අයත් මේකට ආස වෙයි.

කවදත් ඔර්ජිනල් නිශ්පාදන පමණක් ලබාදෙන රජයේ ලියාපදින්චි ආයතනයක් වන Kid's MARTඅපෙන් සුවිශේෂි අඩුකල මිල Rs 1999/- DELIVERY 350/- ONLY
තොග සීමිතයි!!

• බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක.
• ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක.
• ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරීම සඳහා නම | ලිපිනය | දුරකතන NO, අපට එවන්න.
වැඩි විස්තරවලට 071 732 29 92 කෝල් එකක් දෙන්න.
WhatsApp / SMS - 071 732 29 92
භාෂා සහය : සිංහල | தமிழ் | English

Want your business to be the top-listed Clothing Store in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Katugastota
Kandy