MindFix with Isuru
Having a more accurate description of psychology will help prospective professionals plan their career goals.
ඉලක්කය හරියටම ගන්නෙ කොහොමද කියලා
දැනගන්න කැමති ද.?
එහෙම නම් අද video එක ඔයාට.
ඔයා හිතනවා ද ඔයාට ලැබිලා තියෙන්නෙ ඔයාට ලැබෙන්නට හරිම කෙනා කියලා .?
25/08/2025
දෙම්ව්පියනි ,ශිෂ්‍ය ශිෂ්‍යාවනි
දරුවන්ගේ සිත සුවපත් කර ඉහළම විභාග ප්‍රතිඵලයක් අත්පත්කර ගනිමින් සමබර පෞරුෂයක් ගොඩනංවන.. මනෝවිද්‍යාත්මක දේශන මාලාවට සම්බන්ධවීමට අවස්ථාව හිමිකරගන්න ප්‍රමාද නොවන්න .
මෙයට සම්බන්ධ වන ඔබට ,
🔹මතකය සහ මතක තබා ගැනීමේ ක්‍රම .
🔹කාල කලමණාකරණය සහ දවස සංවිධානය .
🔹රසවින්දනය සහ ජීවිතය .
🔹අම්මයි ,තාත්තයි මමයි.
🕐පාඨමාලා කාලය - සති 04යි .
🔸සියලූම දේශන online (zoom) තාක්ෂණය ඔස්සේ සතියට එක් දිනක් පැවැත්වේ.
🔸වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත දී ඇති whatsapp සමූහය සමඟ එකතුවන්න.
https://chat.whatsapp.com/EsFBtw3giZt0NG2JL8Cjun?mode=ac_t
🎤දේශන මෙහෙයවීම.
කථිකාචාර්ය ,මනෝ විද්‍යා උපදේශක .
ඉසුරු සමරකෝන් .
(Psychology hon's 1st class ,(UOP)family therapist(YUDS)(UNFT)Addiction counselor , T of physiology and pharmacology (ICCE/US) ,m of ISSUP.Motivation trainer .Dip in counseling psychology & psychology theraphy
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Suduhumpola
Kandy
20000