Brilliance Creative Networks

Brilliance Creative Networks

Share

Event Organization, Event Planning and Servicing, Advertising, Promotion and Marketing.

20/03/2026

𝐀 𝐏𝐚𝐮𝐬𝐞 𝐁𝐞𝐟𝐨𝐫𝐞 𝐚 𝐁𝐢𝐠𝐠𝐞𝐫 𝐂𝐨𝐦𝐞𝐛𝐚𝐜𝐤 – 𝐅𝐮𝐭𝐮𝐫𝐞 𝐌𝐢𝐧𝐝𝐬 𝟐𝟎𝟐𝟔 (𝐊𝐚𝐧𝐝𝐲 𝐄𝐝𝐢𝐭𝐢𝐨𝐧)
We extend our heartfelt thanks to all our partners, participants, and supporters for the trust and enthusiasm shown towards Future Minds 2026.
Due to the prevailing situation in the country and across the world, and in alignment with current government advisories and directions, we have made the difficult but responsible decision to postpone the Kandy Edition originally scheduled for 28th & 29th March 2026.
While this was not an easy choice, the safety and well-being of everyone involved remains our top priority. We are grateful for the positive feedback and understanding received from our stakeholders, whose support reassures us that this step was both timely and necessary.
This is not a step back-but a step forward. We’re excited to announce that Future Minds 2026 will take place in Colombo this June, creating an even stronger platform ahead of the upcoming A/L season. The Kandy Edition will follow, aligned to deliver a more impactful experience for all.
Two cities. One powerful mission.
Where Futures Take Shape.
𝐒𝐭𝐚𝐲 𝐭𝐮𝐧𝐞𝐝 𝐟𝐨𝐫 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐝 𝐝𝐚𝐭𝐞𝐬 𝐚𝐧𝐝 𝐦𝐨𝐫𝐞 𝐞𝐱𝐜𝐢𝐭𝐢𝐧𝐠 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬.

වඩාත් සාර්ථක නැවත පැමිණීමකට පෙර තැබූ කෙටි විරාමයක් – Future Minds 2026 (මහනුවර අදියර)
Future Minds 2026 ප්‍රදර්ශනය කෙරෙහි ඔබ තැබූ විශ්වාසය සහ දැක්වූ උනන්දුව වෙනුවෙන් අපගේ සියලුම හවුල්කරුවන්ට, සහභාගිවන්නන්ට සහ හිතවතුන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.
රට තුළ සහ ලොව පුරා පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ වත්මන් රජයේ උපදෙස් හා මගපෙන්වීම්වලට අනුකූලව, 2026 මාර්තු 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අදියර කල් දැමීමට අප අපහසු වුවද වගකීම් සහගත තීරණයක් ගෙන ඇත.
මෙය පහසු තේරීමක් නොවූවත්, සම්බන්ධ වන සැමගේ ආරක්ෂාව සහ යහපැවැත්ම අපගේ ප්‍රමුඛතාවයයි. අපගේ පාර්ශවකරුවන්ගෙන් ලැබුණු සාධනීය ප්‍රතිචාර සහ අවබෝධය පිළිබඳව අප කෘතඥ වන අතර, මෙම පියවර කාලෝචිත මෙන්ම අවශ්‍ය පියවරක් බව එමගින් තහවුරු වේ.
මෙය පසුබෑමක් නොව, පෙරට තැබූ පියවරකි. එළඹෙන උසස් පෙළ විභාග සමයට පෙර වඩාත් ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කරමින්, Future Minds 2026 ජූනි මාසයේදී කොළඹදී පැවැත්වෙන බව අප මහත් උද්යෝගයෙන් දැනුම් දෙන්නෙමු. මහනුවර අදියර ඉන් අනතුරුව වඩාත් බලගතු අත්දැකීමක් ලෙස ඔබ වෙත සමීප වනු ඇත.
නගර දෙකක් යා කෙරෙන එක් බලවත් මෙහෙවරක්.
එක්වන්න අනාගතය හැඩගැසෙන තැනට.
යාවත්කාලීන කරන ලද දින වකවානු සහ වැඩිදුර තොරතුරු සඳහා අප සමඟ රැඳී සිටින්න.
Warm regards,
The Future Minds Team

Photos from Brilliance Creative Networks's post 01/01/2026

31 රෑ.. (31st @ Bibila)
Happy New Year 2026..!

Photos from Brilliance Creative Networks's post 31/05/2025

ජීවිතය දිනන්න හරිම පාර තෝරගන්න ළගම තැනට ඔබත් එන්න.. Future Minds Expo 2025
https://www.facebook.com/futuremindslk
https://youtube.com/

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Kandy
20000