My Property ads

My Property ads

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Property ads, Real Estate, Haloluwa, Kandy.

දැන්ම අප හා සම්බන්ධවන්න 👉 29/04/2026

🔥🔥 මහනුවර නගරයට ඉතා ළඟින් වටිනා ඉඩමක්
🔥🔥 ඉක්මනින් විකිණීමට

📍 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 104 යි
🔰 මිල - පර්චසය රු. ලක්ෂ 04 යි
(මිල ගණන් සාකච්ඡා කර ගත හැකි ය)

📍 මහනුවර නගරයට මිනිත්තු 15 යි
📍 පේරාදෙණියට මිනිත්තු 10 යි
📍 කටුගස්තොටට මිනිත්තු 15 යි

✅ ඉහළ වාණිජ වටිනාකමක් සහිතයි
✅ ආදායම් ලැබිය හැකි වටිනා ගස් සහිතයි
✅ කබානා සඳහා
✅ භාවනා මධ්‍යස්ථානයක් සඳහා
✅ ගොවිපළක් හෝ
✅ පදිංචිය සඳහා වඩාත් සුදුසුයි

⚡ සම්පූර්ණ ඉඩම හො කොටසක් මිල දී ගත හැකි ය
📲 විමසීම් - 0777868576 / 076 0038 037 / 074 2959 235

දැන්ම අප හා සම්බන්ධවන්න 👉 🔥 මහනුවරට ඉතා ආසන්නයෙන් ඉතා වටිනා ඉඩමක් !

දැන්ම අප හා සම්බන්ධවන්න. 👉 19/02/2025

🙂 පුදුම හිතෙන ගානකට
🎉ඔයාලගේ පුංචි පුංචි පාටි වලට වගේම
☕ සාධාරණ මිලකට High Tea එකක් සමග
🍹Outing Experience එකක් ගන්න
👌 හොඳම තැනක්

🤩 හැමදාම හවස 3,00-5.30 සහ 5.30-9.00 වෙනකන්
ඔයා කැමති කෑම බීම එක්ක සුන්දර සන්ධ්‍යාවක්
ගත කරන්න එන්න
Blossom & Brew අප වෙතට

☕ ප.ව. 3.00-5.30 - High Tea
🍽️ ප.ව. 5.30-9.00 - High Tea/Dinner

🍰 කටට රසට කන්න කෑම ගොඩක් එක්ක
🧏 සතුටින් කාලය ගත කරන්න
එන්න හොඳම තැනක්
🏊 Restaurant එකේ තියෙන Swimming Pool එකට
🆓 Free Access ලැබන නිසා
ඔයාලට කැමති විදිහට
😂 විනෝද වෙන්නත් පුළුවන්

🚘 ඉතින් තවත් බලාගෙනන ඉන්න ඕනෙ නෑ
එක දවසක් ඇවිත් බලන්න
හැමදාම එන්න හිතෙයි

🔥🔥High Tea එකට එක් කෙනෙකුට
රු. 1,200 ක් විතරයි

🎊 ඔයාලගේ පොඩි පොඩි උපන්දින සාද, උත්සව වලටත්
🎉මෙතනට එන්න පුළුවන්
විස්තර දැනගන්න දැන්ම කථා කරන්න

👉 Blossom & Brew
Jayanthi Road, Haloluwa, Kandy.
0777868576 / 0771257741

🛑 High Tea සඳහා වේලාව වෙන්කිරීම අදාළ දින පෙ.ව. 10.00 ට පෙර සිදු කළ යුතු ය

-----------------------------------------------------------------------

🙂 For an unbelievable price,
🎉 whether it's for your little parties or
☕ to enjoy a High Tea at a reasonable price, along with
🍹 an outing experience,
👌 this is the best place!

🤩 Every day from 3:00 PM to 5:30 PM and 5:30 PM to 9:00 PM
Come enjoy a beautiful evening with your favorite food and drinks
At ' Blossom & Brew'

☕ 3.00-5.30 p.m - High Tea
🍽️.5.30-9.00 p.m - High Tea/Dinner

🍰 Tons of tasty treats to munch on
🧏 Spend your time happily
Come to the best spot
🏊 The restaurant’s swimming pool is
Free to access, so
You can have fun in your way

🚘 So no need to wait any longer
Come by for a day
You’ll wanna come every day

🔥 High Tea is just Rs. 1,200 per person

🎊 You can also celebrate your little birthdays, events, and parties
🎉 Right here

For more details, call now
👉 Blossom & Brew
Jayanthi Road, Haloluwa, Kandy.
077 786 8576 / 077 125 7741
🛑 High Tea time slots need to be reserved before 10:00 AM on the day

දැන්ම අප හා සම්බන්ධවන්න. 👉 Free Swimming Pool Access!

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Haloluwa
Kandy