Niku Ceylon

Niku Ceylon

Share

🖌️ Acrylic Painting
💻 Web Design
🎨 Graphic Design

10/01/2024

ළමයා:
ගොළුබෙල්ලෝ ගොළුබෙල්ලෝ ඔහෝම ගියාට...
පුළුවනිදෝ ගහ මුදුනට යන්න ඔයාට...

ගොළුබෙල්ලා:
උසට උසේ ගහ හැදුනේ නෑ එක රෑට...
ඇයි ළමයෝ තෙරෙන්නේ නැද්ද ඔයාට...

ළමයා:
ගහ මුදුනේ කොල විතරයි මල් නෑ පාට...
වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දේට...

ගොළුබෙල්ලා:
එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට...
දළඹු වෙසක් තිබුනා නේද සමණළයාට...

ළමයා:
හිමින් හිමින් ගාට ගාට ඔහෝම ගියාට...
හිස් අතින්ම බිමට එන්න වෙවි ඔයාට...

ගොළුබෙල්ලා:
හෙමින් හෙමින් ගහ මුදුනට මං යන දාට...
ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට...

මේ කවි පංතිය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි පොතක අන්තර්ග වුවකි. මෙයට පාදක වි ඇත්තේ පුංචි දරුවෙක් සහ විශාල ගහක මුදුන කරා හෙමිට බඩ ගාන ගොළුබෙල්ලෙක් අතර සිදුවන සංවාදයකි. ❤️

06/10/2023

හොඳම පළිගැනීම සාර්ථකත්වයි ❤🙏

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy