Dialog App Challenge
Android base mobile applications which will be useful and relevant for the school / District / University / Community must be developed by competitors.
13/09/2021
සති කීපයකට කලින් මම Ideamart AOI Program එක ගැන විස්තර අරගෙන ආවා , දැනටමත් Program එකට අපිත් එක්ක Ideamart community expert ල සෑහෙන්න ප්‍රමානයක් එකතු වෙලා ඉන්නව 🎯🎯🎯
✅ඔයා පාසල් ශිෂ්‍යයෙක් නම් හරි
✅විශ්වවිද්යාල ශිෂ්‍යයෙක් නම් හරි
✅Ideamart Community එකේ ක්‍රියාකරී සාමජිකයෙක්නම්
ඔයාට තවමත් සීමිත අවස්තාවක් තියෙනව Ideamart AOI Program එකත් එක්ක එකතු වෙන්න. Program එක ගැන වැඩි දුර විස්තර පහල URL වලින් ගන්න පුලුවන් , නැත්තන් Ideamart අපිව Contact කරන්න 😍
Registration Link - https://bit.ly/IMAOI2021
IM AOI T&C -http://ideamart.lk/AOITC2021.pdf
10/05/2019
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහයෝගිත්වයෙන්, Ideamart සහ Dialog Home Broadband මගින් බලගැන්වූ Dialog App Challenge, ශ්‍රී ලංකාවේ ප්‍රථම සමස්ත ලංකා අන්තර් පාසල් Mobile App නිමැවුම් අභියෝගයේ අවසන් මහා තරගයේ විකාශය මැයි මස 11 වන සෙනසුරාදා සවස 5.00 සිට TV දෙරණ ඔස්සේ නරඹන්න.
Congratulations Jaffna College led by Parameswaran Praveenan for winning Dialog App Challenge 2018!
A well deserved win with a mobile application which amazed the crowd who witnessed the event.
Gamini Dissanayake National School Kotmale led by Shehan Wijethungna won the 1st runners up with their market ready general knowledge game called “LEAF”.
SWRD Bandaranaike College, Panduwasnuwara led by Kalana Manupriya won the 2nd runners up with their agricultural solution “AgroMate”
Congratulations to you all!
Rest of the finalists, you’re winners too! The experience, the learning you were able to gain out of this competition will help you win more! Good Luck!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kandy
20000