Siplan Knowledge Center - Pvt Ltd

Siplan Knowledge Center - Pvt Ltd

Share

We're a secondary educational institute that provide assistance/prepare students for GCE A/L and AAT exams in English and Sinhala languages.

28/02/2026

*හැමෝම ගොඩයන sft | ඩී.එස්.*

🔴 *2028* A/L නව පන්ති ආරම්භය මාර්තු 02 රාත්‍රී 08.00 ට
(Online, Physical සියලු දරුවන් සඳහා)

⭕ *DS BANDARA - හැමෝම ගොඩයන SFT* Channel එක ඔස්සේ
https://youtube.com/?si=AEx4mLwz_nm9uQqV

⬇️ ප්‍රතිඵල එනතුරු කිසිදු මුදලක් අය නොකර පවත්වන online පන්තිය සමඟ සම්බන්ධ වීමට whatsapp group එකට ඇඩ් වෙන්න
https://chat.whatsapp.com/Cwc1VWxeVI2IPqjWVE6mdD?mode=gi_t

⚠️️ *එදාට අපි*

✳️ තාක්ෂණවේදය විෂය ධාරාව හා උසස් අධ්‍යාපන අවස්තා හා රැකියා අවස්තා පිළිබඳ කෙටි හැඳින්වීමක්

✳️ විෂය තෝරා ගැනීම පිළිබඳ හැඳින්වීමක්

✳️ sft විෂය නිර්දේශය හඳුන්වා දීම

✳️ sft උස්ස පෙළ ප්‍රශ්න පත්‍ර ව්‍යූහය හා ප්‍රශ්න ස්වභාවය පිළිබඳ හැඳින්වීමක්

✳️ හැමෝම ගොඩයන sft පන්තිය පිළිබඳව හා පන්තියේ ඉදිරිවැඩ පිළිවෙළ පිළිබඳව හැඳින්වීමක්

සිදු කරනවා.

🌵 ටෙක් කරන්න හිතන් ඉන්න අය වගේම දැන ගන්න කැමති අයත් සෙට්වෙන්න.

🔯 මාර්තු 02 රාත්‍රී 08 කියන්නේ ඔයාගේ ජීවිතයේ turning point එක වෙන්න පුළුවන්. 🥰

26/02/2026

🛑 2028 A/L Theory | Combined Maths;

"මහන්සියෙ තරමටලු ප්‍රථිපල...😍💛"

‼️ බැලිය යුතුමයි 🔜 https://youtu.be/oOb1OFQcTNs?si=WfCtNkulogz9UhRA

♦️°°°සුපුන් රාජමන්ත්‍රී°°°♦️
▫️B.Sc (Maths) University Of Peradeniya
▫️M.Sc (Industrial Mathematics) University Of Peradeniya

⚠️ මහනුවර ප්‍රධාන පාසලක "සංයුක්ත ගණිතය ආචාර්‍යයවරයෙකි"...
⚠️ උසස් පෙළ සංයුක්ත ගණිතය "පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි"...

🪀 Whatsapp Group - https://chat.whatsapp.com/ExBjcnlU60T7BeKZ58VUEs?mode=gi_t

☎️ Telegram Channel - https://t.me/supunrajamanthree2028Theory

🖋️°°°SMART WORK & BEST RESULTS...♥️

🔰 වැඩි විස්තර සඳහා;
🪀 Whatsapp - 076 157 9157
☎️ Call - 070 666 4546

13/02/2026

🔰 ඔයා හොයන Online Class එක, එහෙමත් නැත්නම් Physical Class එක දැං එකම තැනකින්...‼️

✅ Online Class - SipLive
✅ Physical Class - Siplan

🔴 වැඩි විස්තර නැරඹීමට SipLive Youtube Channel එකට පිවිසෙන්න.

https://youtube.com/-kandy?si=71pUx4bXjU6GrrCA

Your Online Partner ✨

Siplan Knowledge Center / SipLive Online
333 William Gopallawa Mawatha, Kandy 20000
WhatsApp - 071 498 426
Voice - 071 454 0972 / 081 2 201 257

16/01/2026

🔰 උඩරට නර්තනය පුහුණුවීම් අතරතුර ✨️

Siplan Knowledge Center / SipLive Online
333 William Gopallawa Mawatha, Kandy 20000
WhatsApp - 071 498 426
Voice - 071 454 0972 / 081 2 201 257

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No, 333, Elcardo Building , Wiliyam Goppalawa Mw
Kandy
2000

Opening Hours

Monday 07:00 - 17:30
Tuesday 07:00 - 17:30
Wednesday 07:00 - 17:30
Thursday 07:00 - 17:30
Friday 07:00 - 17:30
Saturday 07:00 - 17:30
Sunday 07:00 - 17:30