InvestHub
InvestHub will be sharing knowledge with you.
16/07/2025
කොටස් වෙළෙඳපොළ සියලු වාර්තා අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 19000 සීමාව පසු කරයි. එසේම තැරව්කාර සමාගම් වල ඇනවුම් කළමනාකරණ පද්ධතියේ ඇතිවූ අවහිරතාවක් හේතුවෙන් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව ගනුදෙනු අත්හිටවූ අතර එය නැවත 10.40 ට ආරම්බ විය. එසේම ගනුදෙනු ආරම්බ වී විනාඩි කිහිපයක් තුල රු. බි. 6ක පිරිවටුමක්ද වාර්තා විය.
Wish you Happy New year...
11/02/2022
අන්තර්ජාලය ඔස්සේ කොටස් මිලදීගැනීම හා විකිණීම පිළිබඳව දැනගන්න අවශ්‍ය නම් 2022.02.11 දින පවත්වන මෙම වැඩමුළුවට සහබාගි වන්න.
ලියාපදිංචි වීමට: https://bit.ly/3Gz6aQ6
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Sri Dalada Maligawa, Kandy, Sri Lanka
Kandy
20000