FOCUS MEDIA KANDY
Wedding photography / Fashion photography / Product photography
Nature photography / Event photography / &
Lovely per-shoot moments. Photography is the Art
08/01/2022
❤️
01/05/2021
මහ දවල් නිදියන
රෑ මැදියමේ ඇහැරෙන
පාන්දරට කතා අහන
නවත්තන්නෙම,
නැතුව කියවන
දුවෙක්…..
ඔව්…දුවෙක්.
ගේ වටෙටම දුව පැන
හිනා මල් දම් ගොත ගොත
ඔලොක්කු කටකින් හිනැහෙන
දුවෙක්….
ඉර බහින හැන්දෑවට
මගේ තුරුළේ සැතපෙන
ඉනික්බිති
මා මග විමසන
වෙහෙසබර දෑස පිනවන
දුවෙක්…..
ලොව පුරාවට ඇවිදින
මගේ පසුපස දුව දුව
ලෝකේ නැති දේ අස අස
ආදරෙන් මට ගුළිවෙන
ලෝකෙටම ආදරේ බෙදන
පුංචි දඟකාර
දුවෙක්…..
පාපතර සාපෙන් බේරෙන
ගැහැණු හිතකින් හිත හිත
යමා මහ පෙළහර පාන ,
ගැහැණු සාරය හඳුනන
එයින් ම
ජීවිතය දකින
ලෝකයක් සදිසි
දුවෙක්…..
ඔව්….මටත් ඉන්නවා දඟකාර ලස්සන දුවෙක්.. ❤️
25/04/2021
Umesh Avidimu Srilanka KIDES PARTY & BIRTHDAY POTOGHRAPHY *(Special Offer) - F⭕CUS MEDIA KANDY Umesh Jayathissa Photographyll
# 08 X 24 Magazine Album
# Outdoor casual session with Family
# Event Coverage
# 10 X 15 Framed photo
# All Original Images
*** Get More Information Call UMESH – 0771248363
(Kids Birthday party Ideas and any other Special Decoration we can provide)
Friendly and Creative Birthday & Family Photography in KANDY, GAMPOLA & NAWALAPITIYA
Other Packages Are Available…
Recent Updates:
https://www.facebook.com/media/set/...
https://www.facebook.com/media/set...
(ඔබේ නිවසේ,කාර්යාලයේ හෝ උත්සව ශාලාවේ උපන්දින සාද ඇතුළු ඔබට අවශ්‍ය චායාරූප,සැරසිලි හා අනෙකූත් සේවාවන් සදහා විශේෂිත වට්ටම් යටතේ... විමසන්න : Umesh - 0771248363)
(We keep you & your kids Happy)
Umesh Avidimu Srilanka Photography
F⭕CUS KIDS PARTY & BIRTHDAY PHOTOGRAPHY
F⭕CUS MEDIA KANDY – UMESH JAYATHISSA PHOTOGRAPHY
Book Now..!
Umesh Avidimu Srilanka Photography ,
Umesh Jayathissa Photography - 0771248363
22/04/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
KANDY
Kandy
SRILANKA