Business Lk

Business Lk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Business Lk, Media/News Company, 66/23/A Rajapihilla Mawatha, Kandy.

Photos from Business Lk's post 05/12/2024

Honda dio 2017
5100 Km
2nd owner
Kandy
500000/=
Call 0772102834

04/12/2024

ශිෂ්ටාචාර බිහිවීමේ බොහෝ අංගවල පුරෝගාමීන් වුණේ රෝමානුවන්, අද අපි ක්ෂණික ආහාර, වීදි ආහාර (Instant Food/Street Food) විදිහට හඳුන්වන මුල් සංකල්පය හඳුන්වා දෙන්නෙ ඔවුන්... මේ කඩවීදි එවකට හැඳින්වී තිබුණේ "තර්මොපෝලියා" (Thermopolia) නමින්...

තර්මොපෝලියා වචනයේ "Thermo" යන්නෙන් අදහස්වෙන්නෙ "උණුසුම" අර්ථය... උණුවතුර වැඩිවෙලාවක් තියාගන්න භාජනවලටත් තර්මොෆ්ලාස්කුව නැතිනම් උණුවතුර බෝතල් විදිහට අපි හඳුන්වනවා..

මේ විචිත්‍රවත් වීදි දෙපස තියෙන ඉදිකිරීම් හුදු ආපනශාලාවලට වඩා එවකට බොහෝමයක් ඉදිරියෙන් තිබුණු අංග... ඒවා කාර්යබහුල නාගරික ජනතාවට, විශේෂයෙන්ම පහත් පංතිවලට අත්‍යවශ්‍ය ජීවන මාර්ගයක් හදලා දුන්නා... ඒවා මගින් රෝමානු නගරවල ජනාකීර්ණ සහ තදබදයෙන් පිරෙන වීදිවල පෝෂණය විතරක්ම නෙමෙයි සාමූහීකත්වය ගැනත් හැඟීමක් ඇතිකරා....

ඉස්ටුවක්, පාන්, කුළුබඩු සහිත මස් වලින් තැම්බෙන පිඟන් වලින් පිරෙන තර්මෝපොලියා දිනපතාම එදිනෙදා කුසගිනි නිවාලන්න සහනයක් වීදි දෙපස ලබලා දුන්නා...

මේ සමාජයීය අංගවල පැමිණීම රෝමානු ශිෂ්ටාචාරයේ මානුෂීය පැතිකඩක් අවධාරණය කරන්නෙ විශාල හා සංකීර්ණ සමාජයක බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවලට අනුවර්තනය වීමක් විදිහට.... එය එක් පංතියකට පමණක් සීමා වී තිබුණේ නෑ...

එක විදිහකට, ඔවුන් රෝමානු ජීවිතයේ එක කුඩා ලෝකයක් නියෝජනය කරනවා..... එතනදි පන්ති, සංස්කෘතීන්, ආහාර පිසීමේ මේ සමාජ හවුල එවකට පැවැත්මේ සහ පෝෂණය ගැන අපේ හිත්වල සිනමා පටයක මෙන් විචිත්‍ර ජවනිකාවක් නිර්මාණය කරන්නට සමත්වෙනවා...

ශ්‍රේෂ්ඨත්වය තුළ ප්‍රායෝගිකත්වය පවත්වාගෙන යන්නට උත්සාහයක් ගත්වග ඒ කාර්‍ය තුළ මානූශීයත්වය නොනැසී පවත්වාගෙන යාමට උත්සහ කලබව රෝමවරුන් අවධාරණය කරනවා....

ඒ ප්‍රගමණයෙ අහස උසට නැගෙන ස්මාරක, ගෘහ නිර්මාණ ශිල්ප, මහා සිනමාහල්වලට විතරක් වෙන් නොකර ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් වූ ලෝකයක් ඔවුන් නිර්මාණය කරනවා....

පුරාණ අධිරාජ්‍යයක කාර්යබහුල, සංකීර්ණ ජීවිත තුළ පවා සාමූහිකව ආහාර බෙදා ගැනීමේ, ජීවය පවත්වාගැනීමේ කාලානුරූපී මානව අවශ්‍යතාවය රෝමන්වරු මතක් කර දෙනවා.....

*********
ධනංජය රණවක
2024/11/30

Photos from Business Lk's post 02/12/2024

සෞදි අරාබියෙන් කෝලා බීම වර්ගයක් හදුන්වා දෙයි
‘මිලාෆ් කෝලා’
ළඟදීම: මිලාෆ් කෝලා - සෞඛ්‍ය සම්පන්න සෞදි පානයක් 🇸🇦😍

රටඉඳි වලින් ලබාගත් විප්ලවීය සෞඛ්‍ය පානයක් වන "MilafCola" රසවත්, පෝෂ්‍යදායී විකල්පයක් සොයන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින්ට මෙම උද්යෝගිමත් නව පානය අළුත් අත්දැකීමක් වනු ඇත.
අනෙක් කාරණය නම් මිලාෆ් කෝලා සම්පූර්ණයෙන්ම සීනිවලින් තොරවීම කැපී පෙනේ.

Exquisite Luxury Bungalow in NuwaraEliya – A Rare Opportunity (350 Million) | Property Shop | 4K 29/11/2024

නුවරඑළියේ තියන ලස්සනම ගෙදර ❤

Exquisite Luxury Bungalow in NuwaraEliya – A Rare Opportunity (350 Million) | Property Shop | 4K Presenting a rare and exclusive opportunity to own a private, super-luxury bungalow nestled in one of the most tranquil and sought-after locations within the...

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


66/23/A Rajapihilla Mawatha
Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 14:00