Keshi Flora
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keshi Flora, Business service, Nawalapitiya, Kandy.
02/04/2024
Thanuka & kaushalya wedding day ❤
Decor by : Keshi flora
Simple and cham decorations 🥰
Thank you so much aiya & akka ❤️
official
රෝස මලට වගේම බාදුරා මලටත් ආදරේ හිතෙන්නැති 🥀
29/01/2024
ආඩම්බර මගේ කැලෑ මල
ඇයි දන්නවද
ඔයාට කැලෑ මල කිවුවේ ..
කැලෑ මල් කවුරුත් වැඩිය විශේෂ කරන්නේ නෑ
ඒත් ,
මම ආස කැලෑ මල් වලට ...
මොකද ,
කැලෑ මල් මට ගොඩක් විශේෂයි ..
ඒවා හරි ලස්සනයි..
ලස්සනට බැලුවොත් ..
කැලෑ මල්වලට ආදරේ කරන්නේ ,
කැලෑ මල්වල අගේ දන්න අය විතරයි...
ගොඩාක් දෙනෙක් ආස රෝස මල්වලට වුනාට ..
කැලෑමල් කියන්නෙත් හරි ලස්සන මල්🫣
ඒවා වැඩිය මිනිස්සු අතර ප්‍රචලිත නෑ ...
මට හිතෙන්නේ ,
මගේ කැලෑ මලත් එහෙම ඇති කියලා...
ඉතිම් මගේ මලට මං හරි ආදරෙයි ❤️
28/01/2024
මල් මිටක්
ඔව් , කැලෑ මල් මිටක්
ඔයා කැමති කැලෑ මල් වලටද ?
මං කැලෑ මල් වලට ආදරෙයි ❤️
කැලෑ මල් කවුරුත් දන්නේ නෑනේ 🙄
රෝස වගේ මලකට ආදරේ කරන්නකෝ 🫣
රෝස කියන්නේ හැමෝම දන්න මලක් ,
මං කැමති ,
කාටවත් ලේසියෙන් හොයාගන්න අමාරු ..
හැමෝම නොදන්න මලකට 😌
ම්ම්ම්....
ඔයාවත් මට ඒ වගේ..
ඉතින් ,
මගේ පුංචි කැලෑ මල ..
මේ මල් මිට මගෙන් ඔයාට 💐
14/01/2024
"යමෙකු ඇවිදින් අරුතක් දෙන තුරු,
ප්‍රේමය යනු වචනයක් පමණි..." 🤍🌸🍃
13/01/2024
වටිනාකම් ලැබෙන තැනක
සතුටින් හරි ආදරයෙන් පිපෙන්න…!! ♥️🥀🖇️
12/01/2024
තෝඩූ තෑගී දෙන්නේ උරුමක්කාරයෝ උනාට...
මල් තෑගී දෙන්නේ හිමිකාරයෝලූ...🥰🍃💐
11/01/2024
හේතුවක් නැතුවම මල් ලැබුණම ඒ හිත් සතුටින් පිරෙනවා ❤️🌼
11/01/2024
💚
03/01/2024
හිත් වලට ඕන මවන දේවල් නෙවෙයි..
ඒ හිත් වලට දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්නයි..♥️💐
30/12/2023
💐❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nawalapitiya
Kandy
15/01/2024