Kandy Property

Kandy Property

Share

Real Estate

19/09/2025

වරෙන් පුතේ නැගිටපන් වට්ටන්න බැරිවෙන්න

19/09/2025

2006/07 රංජි කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලි සහ කර්ණාටක කණ්ඩායම් අතර පැවති තරගය දිල්ලියේ ෆෙරෝස් ෂා කොට්ලා පිටියේ දී 2006 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වුණා.
එම තරගයේ දෙවන දිනය වන විට කර්ණාටක කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත් වී තිබුණා.

එවැනි වටපිටාවක දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කළ විරාත් කෝලි නම් 18 හැවිරිදි පිතිකරුවා සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීම සඳහා සටන් කරමින් සිටියා.

ඒ අතරතුර විරාත්ට හදිසි පණිවිඩයක් ලැබී තිබුණා. එම පණිවිඩයේ සඳහන් වී තිබුණේ ඔහුගේ පියා වුණු ප්‍රේම් කෝලි හදිසියේ ඇති වුණු හෘදයාබාධයකින් මිය ගිය බව යි.
බලාපොරොත්තු නොවුණු මොහොතක අසන්නට ලැබුණු එම කනගාටුදායක පුවත නිසා විරාත් දැඩි ලෙස සසල වුණා.
ප්‍රේම් කෝලිගේ එකම බලාපොරොත්තුව වුණේ සිය පුත්‍රයා වුණු විරාත් යම් කිසි දිනයක ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු දැකීම යි.

එනිසා සිය පියාට ගරු කිරීමක් ලෙස එම තරගයේ දී අඛණ්ඩ ව පන්දුවට පහර දුන් විරාත් ලකුණු 90ක් රැස් කරමින් දිල්ලි කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තා.
එදා සිට සිය පියාගේ බලාපොරොත්තුව ඉටු කිරීමට කැප වුණු විරාත් කැපවීමෙන් පුහුණුවීම් කර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වුණා.

එයින් නොනැවතුණු මෙම සුපිරි තරුව පසු කාලයක ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට ද පත් වුණා.

Land For Sale Aruppla Kandy 28/05/2024

Land For Sale Aruppla Kandy For Sale Aruppla Kandy 10 perchPrice: per perch 2000000 More Details Contact 0724521932

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy
20000