NTC

NTC

Share

We are one of the leading importers and distributers of rice milling machinery and accessories, we do supply all kind of machinery and spares requirement.

01/07/2026

කැකිරාව ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන කැකුළු වී සඳහා ටොන් 10ක ධාරිතාවයකින් යුත් සුදු යකඩ (SS) Dryer ව්‍යාපෘතිය.
🔶 V Port තාක්ෂණය.
🔶 සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය පාලන පුවරුවක් ( Fully Automatic Control Panel ) සවිකර ඇත.
🔶 පැය 6 සිට 7 දක්වා කාලයක් තුළ වියළා ගත හැකිය.
🔶 තාක්ෂණයෙන් ඉතා ඉහළ සහ අඩු හුණු සහල් අනුපාතයක් ලබාදෙයි.
ඔබට අවශ්‍ය ධාරිතාවය අනුව ටොන් 5 සිට ලබාගත හැක.
වැඩි විස්තර සඳහා,
📞 0773344391 || 🌐 www.ntc.lk

23/06/2026

නවතම MLGBQ25-C Rice Husker යන්ත්‍රය ඉතා අඩු බලශක්ති පරිභෝජනයකින් ඉහල නිවෙවුම් අනුපාතයක් ලබාදෙයි.
✅ Husker යන්ත්‍ර 2ක් උපයෝගී කරමින් ලබාගන්නා නිමෙවුම් අනුපාතය නවතම MLGBQ25-C එක යන්ත්‍රයක් උපයෝගී කරමින් ගත හැක.
✅ සංයුක්ත මාදිළිය, ස්ථාපනය සඳහා අඩු ඉඩක් භාවිතා වේ.
✅ ඉහළ දාරිතාවයකින් හා ඉහළ කාර්යක්ෂමතාවයකින් වී පොතු ඉවත් කිරීම සහ වී කැඩීයාමේ ප්‍රවණතාවය (Broken rice rate) ඉතාමත් අඩු වේ.

📞 0773344391 || 🌐 www.ntc.lk

08/06/2026

ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වාසයෙන් පිරුණු වැඩිම ඉල්ලුමක් ඇති උසස් තත්වයේ Double Lion රබර් රෝලර්,
🟢 දේශීය සහල් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ඇත.
🟢 ඔබගේ අවශ්‍යතාවය අනුව 6”, 7”, 8”, 10”, 14” ප්‍රමාණයන්ගෙන් ද ලබාගත හැක.
🟢 ඉතා ඉහල නිමැවුම් අනුපාතයක් ලබා දෙයි.

📞 0773344391 || 🌐 https://www.ntc.lk/product/solo_product

04/06/2026

⚙️ උඳු නිශ්පාදනය සදහා වවුනියා ප්‍රදේශයේ ස්තාපනය කල NOVA Multi-Grain color sorter යන්ත්‍ර. 🌟
මෙම Multi-Grain Color Sorter යන්ත්‍රය මගින් සහල්, රටකජු, කවුපි, මුං, සෝයා බෝංචි, කෝප්පි, මිරිස් කියන ඕනෑම ධාන්‍ය වල කලු ඇට ඉවත් කිරීම හා බඩ ඉරිඟු, පරිප්පු ඇතුලු සියලුම ධාන්‍ය වර්ග පහසුවෙන්ම වර්ණය හා ප්‍රමාණය අණුව හිතා නිර්වද්‍ය ආකාරයට වෙන් කරගත හැකිය.
එසෙම,
👉 Microsoft Windows මෙහෙයුම් පද්ධතිය
👉 මෙහෙයුම් පද්ධතිය
👉 Toshiba CCD Sensor.
👉 HD RGB Color Camera.
අවශ්‍යතාවය අනුව සහල් හා ධාන්‍ය සඳහා වෙන් වෙන් වශයෙන් වුවද ‍මෙම යන්ත්‍ර ලබාගත හැක.
📞 077 334 4391 || 🌐 www.ntc.lk/nova

Want your business to be the top-listed Engineering Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


135, Kotugodella Veediya
Kandy
20000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00