Mahasen Basnayaka

Mahasen Basnayaka

Share

Chartered Banker/Msc.Banking/Bsc Management/HND.BM/ADBM/DABF/ADCM/DCM

20/04/2026

📍බාසිලෝනා ස්පාඤ්ඤය 🇪🇸

20/04/2026

📍Lisboa පෘතුගාලය 🇵🇹

05/04/2026

💰 සරල සල්ලි ඉතිරි කිරීමේ පාඩමක් (Simple Savings Lesson)
අපි ගොඩක් වෙලාවට හිතන්නේ,
“ඉතිරි කරන්න පුළුවන් වෙන්නේ ඉතුරු වෙච්ච දේයි” කියලා.
👉 ඒක වැරදි අදහසක්.
✔️ හරි ක්‍රමය මෙන්න මේකයි:
ඉස්සෙල්ලම ඉතිරි කරන්න. පස්සේ වියදම් කරන්න.
📌 සරල නීතියක් (50/30/20 වෙනුවට සරල version එකක්)
ඔබට ලැබෙන වැටුපෙන්:
🟢 10% – 20% 👉 අතර ප්‍රමාණයක් ඉතිරි කරන්න
🟡 50% – 60% 👉 අතර ප්‍රමාණයක් අත්‍යවශ්‍ය වියදම් (කෑම, බිල්, ගෙදර) වලට පාවිච්චි කරන්න
🔵 ඉතුරු කොටස 👉 අවශ්‍ය වෙනත් දේවල් වලට භාව්තා කරන්න
📌 ඉතිරි කිරීම ඇරඹන්නේ කොහොමද?
✔️ වැටුප ලැබුණු දවසේම
→ වෙනම account එකකට මුදල් දාන්න
✔️ “ඉතුරු වෙයි නම් ඉතිරි කරනවා” කියන අදහස
→ අපි අපිටම කරන වංචාවක්
📌 මතක තියාගන්න
💸 වැඩිපුර සල්ලි උපයන එකට වඩා
👉 සල්ලි හොඳින් පාලනය කරන එක වැදගත්
🧠 සල්ලි තියෙන්නේ නැති එක ගැටලුවක් නෙවෙයි
👉 පාලනයක් නැති එක තමයි ගැටලුව
🔑 අවසාන සත්‍යය මෙන්න මේකයි
සල්ලි ඉතිරි කරන පුරුද්දක් තියෙනව නම්,
අනාගතය ගැන භය වෙන්න ඕන නෑ.

04/01/2026
23/09/2025

Celebrating my 14th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy