HASA Engineering & Designs

HASA Engineering & Designs

Share

MODERN DREAM HOUSE DESIGN

• Architectural Designs
• Engineering Consultants
• Structural Drawing

Photos from HASA Engineering & Designs's post 10/11/2021

MODERN DREAM HOUSE DESIGN 🏘

වාස්තුවිද්‍යානුකූලව ම නිර්මාණය කර සුන්දර වැව් ඉස්මත්තක ඉදිකිරීමට සැළසුම් කල දෙමහල් නිවස

*මෙම නිවස නිදන කාමර 5කින් සහ නාන කාමර 3කින් සමන්විත, වර්ග මීටර් 218 කින් යුත් නවීන සුන්දර නිවසකි.

Client: - Mr P. M. J. Heshan Jayawickrama
Designed by: - HASA Engineering & Designs
Bedroom: - 5
Bathroom: -3
Any: - Living/Dining/Pantry/Kitchen/TV Lobby/Dressing Area/Roof garden/Verandah & Car porch

** නිවාස සහ ගොඩනැගිළි සැළසුම්**

ඔබේ සොඳුරු සිහිනය සැබෑ කරමින් ඔබගේ අවශ්‍යතාවය පරිදි ඔබටම ගැලපෙන නිවසක් සඳහා ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම ඔබගේ අවශ්‍යතාවය පරිදි නගර සභා සහ ප්‍රාදේශීය සභා අනුමැතියට සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් (3D) නිර්මාණය කිරීම, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.

• Architectural Designs
• Engineering Consultants
• Structural Drawing
• Structural Analysis
• Estimation
• Landscaping
• Project proposal

Contact Us: - HASA ENGINEERING & DESIGNS
[email protected]
071-7655402
WhatsApp - +94717655402

Want your business to be the top-listed Contractor in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy