Cab Service Lanka

Cab Service Lanka

Share

"Ride in style and comfort with Cab Service Lanka"
reliable and innovative taxi service in Sri Lanka

18/03/2023

TRIP එකක් යන්න වාහනයක් ඕනිද ? 🤗

ඔබගේ උවමනාවට සරිලන වෑන් රථ හා බස් රථ දිවයිනේ ඕනෑම ස්ථානයකින් වෙන් කර ගැනීමේ හැකියාව ඇත. 🇱🇰

දැන්ම අප අමතන්න - 📞 071 762 4623
නැතිනම් වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න - 071 762 4623

සිරිපාදේ යන්න / දකුණේ රවුමක් ගහලා එන්න / අවුරුද්දට නුවරඑළියේ යන්න / අනුරාධපුරේ වන්දනාවේ යන්න
මෙම සියළු චාරිකා සදහා සුවිශේෂි පැකේජ.

අයකිරිම් ගමන් කරන දුරට පමණි. (Charge only for running KMs)

වාහාන නවතා තබන කාලයට කිසිදු අමතර මුදල් අය කරන්නේ නැත. (No waiting Charge)

𝗖𝗮𝗯 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲 𝗟𝗮𝗻𝗸𝗮 හි සුවිශේෂතාවය 👌
අප ආයතනය මගින් ඔබගේ රථය වෙන් කර ගැනීමේදි සාකච්ඡා කර ගන්නා මිල ගණන් ස්ථිර (Fix Rate) වන අතර ගමන අවසානයේදි විවිධ හේතු මුල් කර ගනිමින් කිසිදු මිල වැඩි කිරිමක් සිදු නොකෙරේ.

Book Your Van/Bus Now
071 762 4623

www.cabservicelanka.lk

Want your business to be the top-listed Taxi in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


82, 1st Lane, Mawilmada
Kandy
20000