Future Kings Chess Academy

Future Kings Chess Academy

Share

"We make your mind for the better future ! "

01/01/2026

Wish Your Happy New Year 2026💥💥

17/07/2024

KANDY EVENT

@ D.S.SENANAYAKA COLLEGE

google form

https://forms.gle/URcF4nhYLnKSozxG7

22/05/2024

2024 ශ්‍රී ලංකා පාසල් කේවල චෙස් තරගාවලිය ..

13/02/2024

Punchi Apita Chess 2024! Calling all little chess champions under 8, 10, 12, and 14 for an island-wide showdown! 🏆 Join us at D.S. Senanayake College Kandy on February 24th and 25th.
No tie-breaks mean more winners!
The tournament is only open to a limited number of players. 150 players for each category.
Hurry up and register to reserve your place.♟️
Google form link: https://forms.gle/1t3aZ21bjdJsgnwc8

19/12/2023

🎄🎄 X'mas Chess Challenge 2023 - වයස් සීමාන්තර චෙස් සැණකෙලිය 2023 🎄🎄

🧑‍🎄 මෙම අවස්ථාව පලමුව ලියාපදිංචි වන 400 දෙනාට පමණි. තවමත් අවස්ථාව ඇත.

🧑‍🎄දෙසැම්බර් මස 25 වැනි සදුදා දින දවස පුරා මාතලේ විජය විද්‍යාලයේ ජේෂ්ඨ අංශයේදී පැවැත්වේ.

🧑‍🎄 වයස් කාණ්ඩ

🔴 Under 07 Boys & Girls (born in 2016 & below)
🔴 Under 09 Boys & Girls (born in 2014 & 2015)
🔴 Under 11 Boys & Girls (born in 2012 & 2013)
🔴 Under 13 Boys & Girls (born in 2010 & 2011
🔴 Over 15 Open (born in 2008 to 2009)
🔴 X' Mas Open Tournament (born in 2007 & above)

🧑‍🎄 ඔබට වටිනා පදක්කම් හා සහතික පත් හිමි වේ!!
🔴 Champion - Trophy + Certificate
🔴 Second Place - Trophy + Certificate
🔴 Third Place - Trophy + Certificate
🔴 4th to 10th Places - Superior Level Medal + Certificate
🔴 11th to 20th Places - Merit Medal + Merit Certificate
Note - For Merit Medals from 11th to 20th place, An age group must have 40 or more players. when there are less than 40 players in a section Only half of the players will be awarded merit medals.
This does not apply to superior-level performance trophies.
🧑‍🎄 සියලුම තරගකරුවන් සඳහා සහභාගී වීමේ සහිකපත් පිරිනැමේ

🧑‍🎄 සැලකිය යුතුයි!!

ලියාපදිංචි වීමට ඇතුලත්වීමේ ගාස්තුව 1500LKR පහත බැංකු ගිණුමට බැර කර පහත සඳහන් පෝරමය පුරුවන්න

Bank Details
Lalantha Mudalige
Commercial Bank (Matale Branch)
8080064434

🟢🔴🟢🔴
තරගාවලියට ලියාපදිංචි වීමට google අයදුම්පත ලබා ගැනීම සඳහා 👇
https://forms.gle/WRf5DaZL2sfcZCc69

🟥🟪🟨🟧🟨🟫🟥🟩
ගුගල් අයදුම්පත පිරවිය නොහැකි අය පමණක්
බැංකුවට මුදල් ගෙවන ලද රිසිට් පතේ චායා රූපයක්ද සමග
👉 දරුවාගේ නම/
👉 උපන්දිනය/
👉 තරගවදින වයස් කාණ්ඩය/ 🛑 බාලක බාලිකා බව සඳහන් කරමින්
0713696780 අංකයට ම පමණක් වට්ස් අප් කළ යුතුය.

🟢🟠🟣🟤🟠🔵🔴🟢
WHATSAPP සමුහයට එකතු වීම සදහා 👇
https://chat.whatsapp.com/IqZgrrwcqRJ8vrUI67GO0B

24/07/2023

රන් සහ ලෝකඩ පදක්කම් දිනූ චෙස් ශූරයන් දිවයිනට
වැඩි විස්තර >>>https://tinyurl.com/ynfjwzeh

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy