Ria's Kitchen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ria's Kitchen, Chef, Kandy.
13/03/2026
ලග ලගම එන සිංහල හින්දු අලුත් අවුරුද්දට රසම රස කැවිලි ඔඩර් එකක් අදම ඇණවුම් කරමුද?....
අපි ඔයාලාට නැවුම් සහා රසවත් ලෙස අවුරැද්ද කැවිලි මේසයට අවශය කැවිලි ටික සදා දෙන්නම් ඉතින් හිත හිත ඉන්නේ නැතුව අදම ඔබගේ ඇණවුම අපට බාර දෙන්න.....
0751191658 whatsapp
24/02/2026
16/02/2026
රාජගිරියට ගිය ඕඩර් එක 😊
04/02/2026
එන්න එන්න ළමායි මේ පැත්තට......
ඔයාගේ පෙම්වතාට,පෙම්වතියට,හස්බන්ඩ්,වයිෆ් ට.......
ඇයි ඔයාගේ දුවට පුතාට..........
මේ ආදරවන්තයින්ගේ දිනයට රසම රස චොකලට් පිරුණු Hamper එකක් දිලා ආදරේ ආයේම අලුත් කර ගන්න එන්න Ria's Kitchen එක පැත්තට.....
ඔයාලාට කැමති විදිහට අතේ තියෙන ගානට අපිට කියලා චොකලට් පිරුණු පැක් එකක් හදාගන්න. හිත හිත ඉන්න එපා දැන්ම order එකක් දාගන්න අනේ.......
😉
12000 pack එකට bento cake එකක්
FREE
FREEEE
FREEEEEEEEEEEEEE.................😃
Whatsapp
0751191658
19/01/2026
Ria's Kitchen පවුලට එකතු වුන අලුත්ම රසම රස " නෙලුම් අල බැදුම"
ඔයා මේක කෑවොත් Addict වෙනවා සත්තයි😊
මේක ඒ තරම් පිස්සුවක්.........
කියනවාට එකම එක පාරක් ඔඩර් එකක් දාලා ගෙන්න ගෙන කාලා බලන්න ළමායි 😋
100g - 650rs
31/12/2025
සුභම සුභ නව වසරක් වේවා ඔබ සැමට....!
25/12/2025
Merry Christmas to whole world Catholic, Christian, bible friends 💒🎄🎆❄️🐑🧡
Christmas cake ❄️☃️🌲
18/12/2025
ඔබේ ඕනෙම උත්සව අවස්ථාවකට ගැලපෙන මෙම මෙනූ 4 ක්...
🛑 මේ මෙනූ එක රු. 950/- යි...
1. කීරි සම්බා කහබත්
2. එලවලුබත්
3. චිකන් කරි
4. රටකජු බැදුම
5. පරිප්පු
6. මාලු කට්ලට්
7. කැට සලාද
9. අඹ චට්නි
10 . බටුමෝජු
🛑 මේ මෙනූ එක රු. 900 යි...
1. කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස්
2. චිකන් ඩෙවල්
3. බැටර්ඩ් මෂ්රූම්
4. මාලු කට්ලට්
5. චොප්සි
6. චිලි පේස්ට්
7. ඉස්සො පපඩම්
🛑 මේ මෙනූ එකත් රු. 1100 යි
1. බාස්මතී බිරියානි
2. ෆ්‍රයිඩ් චිකන්
3. තම්බා බදින ලද බිත්තරයක්
4. රයිතා
5. මින්චි සම්බෝල
6. මැලේ අච්චාරැ
🛑 මේ මෙනූ එක රු. 700 යි...
1. කීරි සම්බා කහබත්
2. චිකන් කරි
3. පරිප්පු
4. මාලු කට්ලට්
5. කැට සලාද
6. පපඩම්
7. අඹ චට්නි
👉 ඉහත සියල්ල අඩංගු වේ.
👉 නිවසේ සාදා රසට පිරිසිදුවට මදි නොවන්න කෑම දෙනු ලැබේ.
👉 අවම 15 දෙනෙකු සඳහාවත් විය යුතුය
👉කොළඹ අවට ඩිලිවරි ගාස්තුව රු. 1000/-
Ria's Kitchen
0751191658ග
16/12/2025
ලග එන අලුත් අවුරුද්දට සහා නත්තල සදහා ඔබගේ රැකියා ස්ථානයේ ,ඔබගේ නිවසේ කැම මේසයට
අවශය කැවිලි වර්ග, කේක් සහා රෝල්ස්,කට්ලට්,සැන්ඩ්විච් වර්ග අපගෙන් ලබා ගත හැක
කොණ්ඩ කැවුම් - 90
මුං කැවුම් - 100
කොකීස් - 40
වැලිතලප(2*2) - 95
අලුවා කැලි(2*2) - 95
නාරං කැවුම් - 100
අතිරස - 95
පැණි අග්ගලා - 80
හැලප - 70
උදුවලලු - 100
ලඩ්ඩු -100
කේසරි - 80
පැණි වලලු - 80
කිරි ටොෆි - 95
පෝල් ටෝෆි -50
තල 10 - 400
බටර් කේක් 1kg - 2500
චොක්ලට් කේක් ( සැන්වීච්) - 1kg - 2800
බුලත් කොලේ හැඩැති අයිසින් කේක් 500g - 2000
බුලත් කොලේ හැඩැති අයිසින් කේක් 1kg - 4000
බිත්තර රොල්ස් - 100
එළවලු රොල්ස් - 80
මාලු රෝල්ස් - 90
කට්ලට් - 70
සැන්ඩ්විච් - 100
Ria's Kitchen
Whatasqpp 0751191658
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy