Natural Resources Management Center

Natural Resources Management Center

Share

National Prosperity through Sustainable Management of Land and Water Resources

Photos from Natural Resources Management Center's post 01/01/2026

2026 වසර ආරම්භය....

27/11/2025

SOIL GOVERNANCE ANALYSIS: SRI LANKA
https://openknowledge.fao.org/handle/20.500.14283/cd7234en
ස්වභාවික සම්පත් කළමණාකරණ මධ්යස්තානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා soil global partnership ආයතන එක්ව මෙම කෙටි ප්රකාශනය ශ්‍රී ලංකාවේ පාංශු සංරක්ෂණ ආශ්‍රිත උපාය මාර්ග සහ නීති රාමු විවේචනාත්මකව සමාලෝචනය කර විශ්ලේෂණය කරන ලද අතර, අවසාන ප්‍රතිපත්ති වල හිඩැස් විසඳීම සහ බලපෑම් යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඉලක්කගත නිර්දේශ ලබා දීම මෙහි අරමුණ විය. අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු කරන ලද මෙම විශ්ලේෂණය, ප්‍රධාන පාංශු ඛාදනය අඩු කිරීිම් ගැටඑ විසඳීමේදී මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ වැඩිදියුණු කිරීමේදී මෙම උපාය මාර්ග සහ රාමු වල ඵලදායීතාවය ඇගයීමට ලක් කළේය.

Photos from Natural Resources Management Center's post 25/11/2025

2025 නොවැම්බර් මස 18 වන දින වවුනියාව කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 34 දෙනෙකු සදහා, ස්වාභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්පත් දායකත්වයෙන් කෘෂි තාක්ෂණ උද්‍යානයේ දී පාංශු සංරක්ෂණය ක්‍රම හඳුනාගැනීම හා පාංශු පැතිකඩ අධ්‍යයනය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන ලදි.

Want your business to be the top-listed Business in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


P. O. Box:52, Sarasavi Mawatha
Kandy
20400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15