A/L ICT
Professional ICT education and training for A/L & O/L students
24/11/2021
අති දක්‍ෂ Software Engineer කෙනෙක් වීමට ඔබ කැමතිද?
ඒ සඳහා අනාගතයේ ඉහළම Software Engineering රැකියා සඳහා ඉතා වැදගත් වන Data Structures and Algorithms භාවිතා කර Competitive Programing සඳහා Problem solving කිරීමේ හැකියාව ඔබ විසින් ලබාගත යුතුය.
එම හැකියාව ලබාගැනීමට ඔබ International and National Olympiad, Google KickStart, Code Jam, Hashcode, HackerRank, Project Eular, Leet code, Code Chef වැනි ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගීවී Rank එකක් සහ අත්දැකීම් ලබාගත යුතු බව ඔබ දන්නවාද?
ඔබ දැනටමත් C++ හෝ Python හෝ Java Programing ඉගෙන ගන්නවා ඇති. එසේ නැතිනම් ඉගෙනීමට උත්සාහ කරනවා ඇති. ඔබ ඇත්තෙන්ම සාර්ථකව Programing කරනවාද? Problem Solving හැකියාව ඔබට තිබෙනවාද?
අනාගත ICT ක්‍ෂේත්‍රය ජයග්‍රහණය කිරීමට නවීනතම හා වේගවත් online ක්‍රමවේදයකට ඔබව පුහූණු කිරීමට ශිල්ප සයුර සූදානම්!
ශිල්ප සයුර වැඩ සටහනකට නොමිලේ සහභාගීවී අපගේ Competitive Programing පුහුණුවේ අනර්ඝත්වය අත්විඳ බලන්න. ඔබට සුදුසු වැඩසටහන තෝරාගැනීමට හා අනාගතය සැලසුම් කරගැනීමට අපෙන් උපදෙස් ලබාගන්න.
ලියාපදිංචිය මෙතනින්:
https://forms.gle/c8HX4SJAjzL87ws77
WhatsApp 0777 573857
ICT අධ්‍යාපනය නව්‍යකරණය සඳහා UNESCO සහ WSIS ජාත්‍යන්තර සම්මානලාභී ශිල්ප සයුර විසින් ඉදිරිපත් කරයි.
Shilpa Sayura Foundation
NextGen Skills Now!
23/07/2021
ඕබ දන්නවාද? JAVA වල මුල්ම නම තමයි OAK 🤔💻
ඕබ දන්නවාද? JAVA වල මුල්ම නම තමයි OAK 🤔💻
06/07/2021
Free Fire True Story #1 ෆ්‍රී ෆයර් සත්‍ය කතා #1 ඔබ තවමත් ගෙදර රිදවා Free Fire ගහනවද?මේ ඔබේ වර්ථමානය හෝ අනාගතය විය හැක.තත්වය දරණු නම් වහාම මානසික වෛද්‍ය වරයකු හමුවන්න.ගේ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Address
333, William Goppallawa Mw
Kandy
20000