Malitha Viraj

Malitha Viraj

Share

"මා සතු විඳීම් සහ සිතීම් රසබරව පවසමි. එය ග්‍රහණය වන්නෙ නෙතින්,සවනින් හෝ මනසින්ද යන්න නිශ්චිත නොවේ "

07/07/2025

අහමු මේ කතාව ඉක්මණින්ම 🤍
'සුසුමක් වෙලා'

12/05/2025

https://youtu.be/uGxm9QaLndg?si=w3FDyeHRyqGU1KbZ

ඉදිරිපත්කිරීම ගැන ඔයාලාගේ අදහස් දැනගන්න මම කැමතියි 🤍

ඉතිං, වීඩියෝවේ comment එකක් විදිහට ඒ අදහස් එකතු කරනවා නම් මම සතුටින් ✨

08/05/2025

ආයුබෝවන් මිතුරණි, මේ ඉරිදා මැයි 11 වෙනිදා රාත්‍රී 7.30ට නැවතත් වරක් Dreamstar වේදිකාවේ Wild card වටයේ මම ගයන්න නියමිතයි. එදිනට වැඩිම මනාප හිමිවුනොතින් තමයි නැවතත් ප්‍රධාන තරඟය හා සම්බන්ධ වෙන්න මට හැකියාව ලැබෙන්නෙ.

මෙවර අංකය වෙන්නෙ අංක 9.
ඔබලාට මනාප පළකරන්න පුලුවන් පෙර පරිදිම DDS 9(DDS හිස්තැනක් 9) සඳහන් කරලා 9900 ට හැකිතාක් SMS කරන්න පුලුවන්.
Dflix App එක හරහා මනාප පලකරන්නත් පුලුවන්.

ඉතිං අපි හම්බෙමු ඉරිදාට ❤️

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy