Gunathilaka Rajapakshe - Thilak
සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට උර
18/11/2025
21 දා අපිත් එනවා නුගේගොඩ ට.......
10/11/2025
අද දින සිට උසස් පෙළ විභාගයට පෙනි සිටින අපගේ සියලුම දුවා දරුවන්ට උනුසුම් සුබ පැතුම් ...!!
08/11/2025
අද දිනට යෙදුන මාගේ ජන්ම දිනය වෙනුවෙන් උදැසනම උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම අප දිවානවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට ගොස් අප විහාරාධිපති පුජ්‍ය රාජංගනේ සෝරත නාහිමිපානන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Kandy