Yoma Computer Academy
Computer Academy is established in 2020 with the objective to provide high quality computer training courses to various organizations and individual users
20/02/2025
නව පංති ආරම්භය මාර්තු 2
Computer Class ඒකක් හොයනවද?
මෙන්න තියනව ඔයාලට ගැලපෙනම Class ඒක
ඔයා ඉගෙන ගන්න කෙනෙක්ද?
නැත්නම් job ඒකක් කරන කෙනෙක්ද? IT Class යන්න වෙලවක් නැ නේද?
ඔිනෑම කෙනෙක්ට අපේ online class ඒකට සම්බන්ද වෙන්න පුලුවන්
තමන්ට කැමති වෙලාවක් වෙන් කරගන්නත් පුලුවන්
අදම අපිට WhatsApp කරන්න 071 787 8031
06/11/2023
🆕 Online පාඨමාලා ආරම්භය කරා….
🏆දිවයිනේ අඩුම ගාස්තු අය කරන Online පරිගණක පාඨමාලාව..
ඔබ අපගේ පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි..?🤷♂️👇
🥇
අවුරුදු 16 ක පරිගණක ආයතනයක් පවත්වාගෙන යාම
👨🏫
අවුරුදු 16 ක පරිගණක තාක්ෂණයේ දැනුම අත්දැකීම් ඇති ගුරුවරු විසින් පාඨමාලාව මෙහෙයවීම වීම..
🆓💰
දිවයිනේ පරිගණක පාඨමාලාවක් වෙනුවෙන් අය කරන අඩුම මුදල අයකරන(රු.12000) ප්‍රතිඵල සහිත එකම පාඨමාලාව වීම..
( එයද වාරික ලෙස ගෙවිය හැකි 🆓 )
🌃
Zoom තාක්ෂණය ඔස්සේ ඔබට පහසු වෙලවන් වෙන් කරගත හැක . (රැකියාවක් කරන ඔබ සදහාත් ඉතාමත් යෝග්‍ය වේ..)
🎥
පන්ති පැවැත්වෙන දිනයකදී පන්තිය හා සම්බන්ද වීමට නොහැකිවන සිසුන්ට අදාල දිනයේ සියලු ඉගැන්වීම් පටිගතකර රෙකෝඩින් එකක් ලබාදෙන නිසා එක දිගට Online සම්බන්ද වීමට අපහසු වන සිසුන්ටද යෝග්‍ය වේ..
📚
මුල සිටම සම්පූර්ණ විශය නිර්දේශයම ආවරණය කරන අතර කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ..
🧮
පාඨමාලා අවසානයේ වටිනා සහතික පතක්ද පිරිනමනු ලැබේ
😎
ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු සඳහා දැනට ලෝකය තුළ භාවිතා කරන ඉහළම තාක්ෂණයෙ භාවිතාකර ඉගැන්වීම් සිදු කිරීම..
වයස් බෙදයකින් තොරව ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක..
පාඨමාලාව හා සම්බන්ධ වීමට 0717878031 යන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න..
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Kadugannawa
Kandy