SL Football Arena
We Love Football
04/06/2026
මැච් බලන්න රෑ ඇහැරිලා ඉන්න සෙට් එක වෙනුවෙන්මයි! 2026 FIFA World Cup ලංකාවේ වෙලාවන් මෙන්න✨
මූලික වටයේ (Group Stage)👇
ජුනි 12 සිකුරාදා
🇲🇽මෙක්සිකෝව 🆚 🇿🇦දකුණු අප්‍රිකාව-12:30 AM
🇰🇷දකුණු කොරියාව 🆚 🇨🇿චෙකියාව-7:30 AM
ජුනි 13 සෙනසුරාදා
🇨🇦කැනඩාව 🆚 🇧🇦බොස්නියාව-12:30 AM
🇺🇸ඇමරිකාව 🆚 🇵🇾පැරගුවේ-6:30 AM
ජුනි 14 ඉරිදා
🇶🇦කටාර් 🆚 🇨🇭ස්විට්සලන්තය-12:30 AM
🇧🇷බ්‍රසීලය 🆚 🇲🇦මොරොක්කෝව-3:30 AM
🇭🇹හයිටිය 🆚 🏴ස්කොට්ලන්තය-6:30 AM
🇦🇺ඕස්ට්‍රේලියාව 🆚 🇹🇷තුර්කිය-9:30 AM
🇩🇪ජර්මනිය 🆚 🇨🇼කුරකාවෝ-10:30 PM
ජුනි 15 සදුදා
🇳🇱නෙදර්ලන්තය 🆚 🇯🇵ජපානය-1:30 AM
🇨🇮අයිවර් කෝස්ට් 🆚 🇪🇨ඉක්වදෝරය-4:30 AM
🇸🇪ස්වීඩනය 🆚 🇹🇳ටියුනීසියාව-7:30 AM
🇪🇸ස්පාඤ්ඤය 🆚 🇨🇻කේප් වර්ඩ්-9:30 PM
ජුනි 16 අගහරුවාදා
🇧🇪බෙල්ජියම 🆚 🇪🇬ඊජිප්තුව-12:30 AM
🇸🇦සවුදි අරාබිය 🆚 🇺🇾උරුගුවේ-3:30 AM
🇮🇷ඉරානය 🆚 🇳🇿නවසීලන්තය-6:30 AM
ජුනි 17 බදාදා
🇫🇷ප්‍රංශය 🆚 🇸🇳සෙනගාලය-12:30 AM
🇮🇶ඉරාකය 🆚 🇳🇴නෝර්වේ-3:30 AM
🇦🇷ආජන්ටීනාව 🆚 🇩🇿ඇල්ජීරියාව-6:30 AM
🇦🇹ඔස්ට්‍රියාව 🆚 🇯🇴ජෝර්දානය-9:30 AM
🇵🇹පෘතුගාලය 🆚 🇨🇩කොන්ගෝ-10:30 PM
ජුනි 18 බ්‍රහස්පතින්දා
🏴එංගලන්තය 🆚 🇭🇷ක්‍රොඒෂියාව-1:30 AM
🇬🇭ගානාව 🆚 🇵🇦පැනමාව-4:30 AM
🇺🇿උස්බෙකිස්තානය 🆚 🇨🇴කොලොම්බියාව-7:30 AM
🇨🇿චෙකියාව 🆚 🇿🇦දකුණු අප්‍රකාව-9:30 PM
ජුනි 19 සිකුරාදා
🇨🇭ස්විට්සලන්තය 🆚 🇧🇦බොස්නියාව-12:30 AM
🇨🇦කැනඩාව 🆚 🇶🇦කටාර්-3:30 AM
🇲🇽මෙක්සිකෝව 🆚 🇰🇷දකුණු කොරියාව-6:30 AM
ජුනි 20 සෙනසුරාදා
🇺🇸ඇමරිකාව 🆚 🇦🇺ඕස්ට්‍රේලියාව-12:30 AM
🏴ස්කොට්ලන්තය 🆚 🇲🇦මොරොක්කෝව-3:30 AM
🇧🇷බ්‍රසීලය 🆚 🇭🇹හයිටිය-6:00 AM
🇹🇷තුර්කිය 🆚 🇵🇾පැරගුවේ-8:30 AM
🇳🇱නෙදර්ලන්තය 🆚 🇸🇪ස්වීඩනය-10:30 PM
ජුනි 21 ඉරිදා
🇩🇪ජර්මනිය 🆚 🇨🇮අයිවරි කොස්ට්-1:30 AM
🇪🇨ඉක්වදෝරය 🆚 🇨🇼කුරකාවෝ-5:30 AM
🇹🇳ටියුනීසියාව 🆚 🇯🇵ජපානය-9:30 AM
🇪🇸ස්පාඤ්ඤය 🆚 🇸🇦සවුදි අරාබිය-9:30 PM
ජුනි 22 සදුදා
🇧🇪බෙල්ජියම 🆚 🇮🇷ඉරානය-12:30 AM
🇺🇾උරුගුවේ 🆚 🇨🇻කේප් වර්ඩ්-3:30 AM
🇳🇿නවසීලන්තය 🆚 🇪🇬ඊජිප්තුව-6:30 AM
🇦🇷ආර්ජන්ටීනාව 🆚 🇦🇹ඔස්ට්‍රියාව-10:30 PM
ජුනි 23 අගහරුවාදා
🇫🇷ප්‍රංශය 🆚 🇮🇶ඉරාකය-2:30 AM
🇳🇴නෝර්වේ 🆚 🇸🇳සෙනගාලය-5:30 AM
🇯🇴ජෝර්දානය 🆚 🇩🇿ඇල්ජීරියාව-8:30 AM
🇵🇹පෘතුගාලය 🆚 🇺🇿උස්බෙකිස්තානය-10:30 PM
ජුනි 24 බදාදා
🏴එංගලන්තය 🆚 🇬🇭ගානාව-1:30 AM
🇵🇦පැනමාව 🆚 🇭🇷ක්‍රෝඒෂියාව-4:30 AM
🇨🇴කොලොම්බියාව 🆚 🇨🇩කොන්ගෝ-7:30 AM
ජුනි 25 බ්‍රහස්පතින්දා
🇨🇭ස්විට්සලන්තය 🆚 🇨🇦කැනඩාව-12:30 AM
🇧🇦බොස්නියාව 🆚 🇶🇦කටාර්-12:30 AM
🇲🇦මොරොක්කෝව 🆚 🇭🇹හයිටිය-3:30 AM
🇧🇷බ්‍රසීලය 🆚 🏴ස්කොට්ලන්තය-3:30 AM
🇿🇦දකුණු අප්‍රිකාව 🆚 🇰🇷දකුණු කොරියාව-6:30 AM
🇨🇿චෙකියාව 🆚 🇲🇽මෙක්සිකෝව-6:30 AM
ජුනි 26 සිකුරාදා
🇨🇼කුරකාවෝ 🆚 🇨🇮අයිවරි කෝස්ට්-1:30 AM
🇪🇨ඉක්වදෝරය 🆚 🇩🇪ජර්මනිය-1:30 AM
🇹🇳ටියුනීසියාව 🆚 🇳🇱නෙදර්ලන්තය-4:30 AM
🇯🇵ජපානය 🆚 🇸🇪ස්වීඩනය-4:30 AM
🇹🇷තුර්කිය 🆚 🇺🇸ඇමරිකාව-7:30 AM
🇵🇾පැරගුවේ 🆚 🇦🇺ඕස්ට්‍රේලියාව-7:30 AM
ජුනි 27 සෙනසුරාදා
🇳🇴නෝර්වේ 🆚 🇫🇷ප්‍රංශය-12:30 AM
🇸🇳සෙනගාලය 🆚 🇮🇶ඉරාකය-12:30 AM
🇨🇻කේප් වර්ඩ් 🆚 🇸🇦සවුදි ආරාබිය-5:30 AM
🇺🇾උරුගුවේ 🆚 🇪🇸ස්පාඤ්ඤය-5:30 AM
🇧🇪බෙල්ජියම 🆚 🇳🇿නවසීලන්තය-8:30 AM
🇪🇬ඊජිප්තුව 🆚 🇮🇷ඉරානය-8:30 AM
ජුනි 28 ඉරිදා
🇵🇦පැනමාව 🆚 🏴එංගලන්තය-2:30 AM
🇭🇷ක්‍රෝඒෂියාව 🆚 🇬🇭ගානාව-2:30 AM
🇨🇴කොලොම්බියාව 🆚 🇵🇹පෘතුගාලය-5:00 AM
🇨🇩කොන්ගෝ 🆚 🇺🇿උස්බෙකිස්තානය-5:00 AM
🇩🇿ඇල්ජීරියාව 🆚 🇦🇹ඔස්ට්‍රියාව-7:30 AM
🇦🇷ආජන්ටීනාව 🆚 🇯🇴ජෝර්දානය-7:30 AM
අවසාන 32 වටය (Round of 32)👇
ජුනි 29 සදුදා
තරග 1-12:30 AM
තරග 2-10:30 PM
ජුනි 30 අගහරුවාදා
තරග 3-2:00 AM
තරග 4-6:30 AM
තරග 5-10:30 PM
ජූලි 1 බදාදා
තරග 6-2:30 AM
තරග 7-6:30 AM
තරග 8-10:30 PM
ජූලි 2 බ්‍රහස්පතින්දා
තරග 9-1:30AM
තරග 10-5:30 AM
ජූලි 3 සිකුරාදා
තරග 11-12:30 AM
තරග 12-4:30 AM
තරග 13-8:30 AM
තරග 14-11:30 PM
ජූලි 4 සෙනසුරාදා
තරග 15-3:30 AM
තරග 16-7:00 AM
අවසාන 16 වටය (Round of 16)👇
ජූලි 4 සෙනසුරාදා
තරග 1-10:30 PM
ජූලි 5 ඉරිදා
තරග 2-2:30 AM
ජූලි 6 සදුදා
තරග 3-1:30 AM
තරග 4-5:30 AM
ජූලි 7 අගහරුවාදා
තරග 5-12:30 AM
තරග 6-5:30 AM
තරග 7-9:30 PM
ජූලි 8 බදාදා
තරග 8-1:30 AM
අර්ධ අවසන් පූර්ව වටය (Quarter Finals)👇
ජූලි 10 සිකුරාදා
තරග 1-1:30 AM
ජූලි 11 සෙනසුරාදා
තරග 2-12:30 AM
ජූලි 12 ඉරිදා
තරග 3-2:30 AM
තරග 4-6:30 AM
අවසන් පූර්ව වටය (Semi Finals)👇
ජූලි 15 බදාදා
තරග 1-12:30AM
ජූලි 16 බ්‍රහස්පතින්දා
තරග 2-12:30AM
තුන්වන ස්ථානය (Third place)
ජූලි 19 ඉරිදා-2:30 AM
අවසන් මහා තරගය (Final) 🏆
ජූලි 20 සදුදා-12:30 AM
ෆුට්බෝල් පිස්සන් වෙනුවෙන්ම 2026 ලෝක කුසලාන තරග කාලසටහන ලංකාවේ වෙලාවෙන්! 🇱🇰⏰
මැච් එකක්වත් මිස් කරගන්නේ නැතුව බලන්න පෝස්ට් එක Save කරන් යාලුවන්ටත් බලන්න Share කරන්න. කට්ටියම සෙට් වෙමු සුපිරිම තරග ටික බලන්න! ⚽🔥🏆
02/06/2026
🚨 ලංකාවේ පාපන්දු රසිකයන්ට අතිශය හදිසි නිවේදනයයි! ⚽💔
මුළු ලෝකයක්ම පිස්සු වට්ටන ජනප්‍රියම ක්‍රීඩා සැණකෙළිය FIFA World Cup 2026 ආරම්භ වෙන්න තව තියෙන්නේ දවස් 10 යි.හැබැයි අද වෙනකම් ලංකාවේ කිසිම රූපවාහිනී නාලිකාවක් මේකේ නිල විකාශන අයිතිය Broadcasting Rights අරගෙන නැහැ! 🤦♂️
අසල්වැසි ඉන්දියාව ඊයේ වෙනකොට Zee Sports හරහා නිල විකාශන අයිතිය තහවුරු කරගත්තා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ Zee Sports චැනල් එක අපේ Dialog TV හෝ PEOTV වල දැනට නැහැ.ඒ කියන්නේ ඉන්දියාව මැච් පෙන්නුවත් අපිට ටීවී එකෙන් බලන්න විදියක් නැහැ!
මෙදා සැරේ කණ්ඩායම් 48ක් තරග 104 ක් තියෙනවා. අවුරුදු 4කට සැරයක් එන ලෝක කුසලානය බලන්න අපිට අවස්ථාව අහිමි වෙන්නද යන්නේ? 📺❌
📢 අපි දැන් මොකද කරන්නේ?
සද්ද නැතුව හිටියොත් මෙදා සැරේ World Cup එක ලංකාවට මිස් වෙනවා ෂුවර්! ඒ නිසා අපි හැමෝම එකතු වෙලා Dialog TV සහ PEOTV එකට බලපෑමක් කරන්න ඕනේ.
එයාලට ලෝක කුසලානය පෙන්වන්න ක්‍රමයක් හදන්න කියන්න ඕනේ නැතිනම් Zee Sports / United Sports චැනල් එක අපේ පැකේජ් වලට ඇතුළත් කරවගන්න කියලා බල කරන්න ඕනේ!
ඔබත් සැබෑ Football රසිකයෙක් නම් දැන්ම මේ දේ කරන්න Dialog TV සහ PEOTV පාරිභෝගික සේවයට කෝල් කරලා Zee Sports / United Sports චැනල් එක අපේ පැකේජ් වලට එකතු කරන්න කියලා ඉල්ලන්න.
Dialog TV සහ PEOTV නිල ෆේස්බුක් පිටුවලට ගිහින් ලෝක කුසලානය බලන්න ක්‍රමයක් හදන්න කියලා Comment කරන්න.
🔄මේ පෝස්ට් එක උපරිම Share කරලා හැමෝම දැනුවත් කරන්න.
මුළු ලෝකයේම බිලියන ගණනක් බලන ලෝක කුසලානය බලන්න ලංකාවේ අපිටත් අයිතියක් තියෙනවා🇱🇰⚽🔥
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000