Computerage (Pvt) Ltd
With over 30 years of experience, ComputerAge offers branded computer sales, expert repairs, commercial solutions, networking, and CCTV security.
හොර පෙන් ඩ්රයිව් එකකට රැවටිලා ඔයාගෙ වටිනා Data නැති කරගන්න එපා! 🚫📁
Facebook එකේ දකින රුපියල් 2000ක 2TB වගේ අදහාගන්න බැරි ලාභ පෙන් ඩ්රයිව් වලට රැවටෙන්න එපා. මේ හොර පෙන් ඩ්රයිව් වල පෙනුම බාල වගේම, Data දාද්දි Files Corrupt වෙලා සදහටම මැකී යන්න පුළුවන්.
වටිනා මතකයන් සහ Files ආරක්ෂිතව තබාගන්න නම්, සැමවිටම විශ්වාසවන්ත තැනකින් Original නිෂ්පාදන පමණක් තෝරාගන්න.
ඇයි ඔයා Computerage අපිව තෝරගන්න ඕනි:
💡 අවුරුදු 30+ පළපුරුද්දක් තියෙන, විශ්වාසවන්ත, හොඳම සේවාවක් ලබාදෙන ආයතනයක් නිසා.
💳 Credit Card, Koko පහසුකම් මගින් ගෙවීමේ හැකියාව.
🚚 ලංකාව පුරාම Delivery පහසුකම් සහිත බැවින් නිවසටම ගෙන්වා ගත හැක.
🌍 Location: 89 D.S. Senanayake Veediya, Kandy
🌐 Our Website: computerage.lk
📞 Contact Numbers: +94 76 229 4545 | +94 77 237 4474
23/04/2026
සාමය උදෙසා වූ මෙම උතුම් පාගමනට අපගේ ගෞරවනීය ප්රණාමය. පූජ්ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයට සුරක්ෂිත මෙන්ම සාමකාමී ගමනක් ප්රාර්ථනා කරමු. තෙරුවන් සරණයි! 🕊️
Our respectful tribute to this noble Walk for Peace. We wish Ven. Paññākāra Thero and the Sangha a safe and peaceful journey. May the Triple Gem Bless you!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
89 D. S. Senanayake Veediya
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 16:30 |