Science Panthiya
The Largest Online Education Center of Sri Lanka. Teachers, Paper Bank, Marking Schemes, Notes,
Realම සතුට❤️
01/03/2026
🎯 2028 A/L Physics - විශිෂ්ටතම ආරම්භය! 🚀
සෑම වසරකම දිවයිනේ වැඩිම 'A' සාමාර්ථ ප්‍රමාණයක් බිහිකරන,
*දර්ශන උකුවෙල* සර්ගේ භෞතික විද්‍යා පාඨමාලාව... 🎓
දිස්ත්‍රික් ප්‍රථමයෙකු මෙන්ම විදුලි ඉංජිනේරුවරයෙකු වන,
*එරන්ද අත්තනායක* සර්ගේ මෙහෙයවීමෙන්,
2028 විද්‍යා/ගණිත විෂය ධාරා හදාරන දුවා දරුවන් වෙනුවෙන් වැඩ ඇරඹේ!🌟
ගාල්ල නගරයේ 2027 A/L කණ්ඩායම සඳහා මුල් වරට ආරම්භ කර, ඉතා කෙටි කලක් තුළ ශීඝ්‍රයෙන් දරුවන් අතර ජනප්‍රිය වූ Physics පන්තිය. 📈✨
පන්ති ආරම්භය: මාර්තු 03 අඟහරුවාදා
🕗 උදේ 8.30 – 12.00
📍 Galle Southern
Online දිවයිනටම
අපේ පන්තියටonline සම්බන්ද වෙන ලින්ක් එක මේ telegram චැනල් එකට දානවා
https://t.me/ErandaAththanayake
අපි 2028 ළමයි වෙනුවෙන් පන්ති පටන් ගත්තට පස්සෙ telegram channel එකක් හදන්නෙ, පන්තියේදි සර් ඒ ගැන දැනුවත් කරයි
📞 විමසීම්: 077 198 7808
Telegram : https://t.me/EAphysicsAdmin
27/02/2026
වෛද්‍යවරයෙක් වෙන්න,වෛද්‍යවරයෙකුගෙන්ම ඉගෙනගමු❤️🔥
දිවයිනේ විශිෂ්ඨතම වැඩපිළිවෙළ සහිත,
Bio පන්තියේ 2028 A/L නව දිග හැරුම .........
2028 Al නව පන්ති ආරම්භය මාර්තු මස මුල සිට ,
සිප් යනා - මාතර
සාත්රා- තංගල්ල
Syzygy-ගාල්ල
Apex - කෑගල්ල
MIS - හලාවත (VVIP Group Class )
එන්න ක්‍රමවත් වැඩපිලිවෙලක ඵලදාව නෙලාගන්න ....
අපි ඔබව දිනවන්නෙමු
2028 All island whatsapp group
https://chat.whatsapp.com/K9oKtORAYD25kWwAYM8YMB?mode=gi_t
2028 All island telegram group
https://t.me/+K-0qwAC7CGA2MzQ1
Subscribe us on youtube
https://youtube.com/?si=ToCYyVRUQ5g_Te2h
Follow us on tik tok
https://www.tiktok.com/?_r=1&_t=ZS-94C4yrEQqBg
Like us on Facebook
https://www.facebook.com/share/1BA8WHfvTy/
Smart Biology
Dr.Shehan F'do
26/02/2026
“Chemistry අමාරුයි” කියලා හිතුවද…? 🚀 2028 THEORY + PAPERS එක්ක හරියට explain කරන කෙනා හම්බුණොත් Chemistry ලේසි subject එකක් 🔥
🎯 A / B target කරන ඔබට,
✨ 2021 සිට 2025 දක්වා අඛන්ඩව මහනුවර කුරුණෑගල Physically පන්ති කරන ගුරුවරයෙක් සතු රසායනික විද්‍යා වැඩිම A හා B ප්‍රමාණය. ( 2020 දි (Old Syllabus) Island First ඉන්නවා. ) 🔥
✨ 1980 සිට 2025 වෙනකන් අවුරුදු 45කට ආසන්න Past Papers කරවන එකම පන්තිය.
✨ විභාගයට යන්න කලින් mcq 10000 ක් ලියවලා යවන එකම පන්තිය.
✨ පාඩම් 14 ටම Short note එකක් දෙන එකම පන්තිය.
✨ විශය නිර්දේශය Syllabus එකේ අස්සක් මුල්ලක් නෑර හරියට උගන්වන එකම පන්තිය.
✨ ඒ විතරක් නෙමේ school එකෙන් අච්චු පොත් දෙන්නෙ නැති හින්දා 2028 අයට මේ පාර ලංකාවේ පලවෙනි වතාවට අච්චු පොතකුත් දෙන එකම පන්තිය.
✨ මේ ඔක්කොම කරන්නෙ අවුරුදු 12 ක අත්දැකීම් වලිම්, ඒ විතරක් නෙමේ කුරුණෑගල මහනුවර මාතර නගර තුනෙම leading ම ගූරුවරයෙකුගෙන් අමාරු Chemistry ලේසියෙන් ඉගෙන ගන්න ඔයත් එක දවසක් හරි ඇවිත් බලන්න.
⚠️2028 A/L පංති පිළිබද සියලුම තොරතුරු දැනගැනීම සඳහා පහත සමූහයට අනිවාර්යෙන් සම්බන්ධ වන්න, 👇
🖇️ 2028 A/L Theory
https://t.me/ujithsirchemistry2028
☎️ Hotline : 0706667052
දශකයක අත්දැකීම් ඇති F ➡ A කරන Rank හදන ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන Chemistry පන්තිය
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY
#වෙනස්_වෙන්න ා_මොලයට
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Kandy