Smart Omega

Smart Omega

Share

Software, Hardware, Networking, Web Designing, Graphic Designing, Web Site, Protection System CCTV, Desktop, Laptop Computers & Solutions.

14/10/2020

1. ඉක්මනින් බිලක් දෙන්න (සිංහල / ඉංග්‍රීසි /දමිළ)
2. ස්ටොක් බලන්න / ගැනුම් කලමණාකරනය කරන්න
3. ආදායම් වියදම් බලන්න
4. ණය සටහන් තබා ගන්න
5. බාර්කෝඩ් මුද්‍රණය කර ගැනීම

ඇතුළු බොහෝ දෑ ඉතාමත් අඩු මිලට (රු.20,000/=) ලබා ගත හැක.(මෘදුකාංගය පමණි )
අන්තර්ජාලය හරහා ස්ථාපනය කරදෙනු ලැබේ.

මූලික පරිගණක දැනුම නැති පුද්ගලයෙකුට වුවද ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැකි අතර ඔබට අවශ්‍ය නම් බාර්කෝඩ් රීඩරයක් භාවිතා කිරීමෙ හැකියාවද පවතී.

- කෙටි පණිවිඩ මගින් ණය කරුවන්ට සිහි කැදවීම් යැවීම
- ව්‍යපාරයේ තොරතුරු අයිතිකරුගේ ජංගම දුරකථනයෙන් බැලීමෙ හැකියාව
- පහුසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ විකීණීම
- ශඛා කලමණාකරනය
වැනි ඔබට අවශ්‍ය වෙනස්කිරීම් සිදුකර ගැනීමට හැකියවක් ඇත.

මීට අමතරව මෙයට අවශ්‍ය ඕනෑම භණ්ඩයක් අඩුම මිලට අප ආයතනයෙන් ලබා ගත හැක
(කොන්දේසි සහිතයි )

වැඩි විස්තර සදහා
0769903800
0769903801
0769903802

Want your business to be the top-listed Computer & Electronics Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


254, D. S. Senanayaka
Kandy
20000

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 17:00