Visit Central
VisitCentral Tourism, Trade
06/01/2025
Tourism Information Centre established at Nuwara Eliya Public Library
The Department of Trade, Commerce and Tourism, in Central Province, established a Tourist Information Center covering the Nuwara Eliya region recently (2024/12/24) at the Nuwara Eliya Library premises recognizing the need to provide prompt and reliable information for the development of the tourism sector.
The opening of this Tourist Information Center, which is operated with the support of the Nuwara Eliya Municipal Council, was attended by the Director of the Central Provincial Department of Trade, Commerce and Tourism, Mrs. Sandamali Hewage, the Municipal Commissioner of the Nuwara Eliya Municipal Council, Mr. K.M.H.W. Bandara, the Assistant Commissioner of Local Government, Mr. Y.P. Wijebandara, and a team of government officials and various sectors of the tourism sector.
සංචාරක ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් කඩිනම් මෙන්ම විශ්වසනීය තොරතුරු ලබා දීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින්, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය කලාපය ආවරණය වන පරිදි ස්ථාපිත කරන ලද සංචාරක තොරතුරු මධ්‍යස්ථානය පසුගියදා (2024/12/24) නුවරඑළිය පුස්තකාල පරිශ්‍රයේදී සුබ මොහොතින් විවෘත විය.
නුවරඑළිය මහ නගර සභාවේ සහයෝගය මත ක්‍රියාත්මක වන මෙම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යෂ,සඳමාලී හේවගේ මහත්මිය, නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, කේ.එම්.එච්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා, සහකාර පළාත් පාලන කොමසාරිස්, වයි.පී. විජේබණ්ඩාර මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශයන් හි නියුතු පිරිසක් සහභාගිවිය.
23/12/2024
"Angampora" show
The Department of Trade, Commerce and Tourism in Central Province has organized an ancient Sinhalese martial art show "Angampora" around Sigiriya tourist zone with the purpose of promoting the tourism industry in Sigiriya tourist zone. The traditional Angampora show will be held on 26th December 2024 at 9.30 am at the west entrance of Sigiriya.
You all are cordially invited to join us to be amazed by the masterpiece of ancient Sinhalese martial arts!
මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් සීගිරිය සංචාරක කලාපය
ආශ්‍රිතව සාම්ප්‍රදායික අංගම්පොර සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. සීගිරිය සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද එම අංගම්පොර සංදර්ශනය 26/12/2024 දින පෙ.ව. 9.30 ට සීගිරිය බටහිර දොරටුව අසල පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අප හා එක් වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.
10/12/2024
NSTC-2024
The 1st National Sustainable Tourism Conference (NSTC-2024) is organized jointly by the Department of Trade, Commerce and Tourism in Central Province and the Department of Geography, Facuty of Arts, University of Peradeniya on 17th December 2024 at the Department of Geography, University of Peradeniya. The abstract book related to the tourism industry in the Central Province and Sri Lanka is scheduled to be launched on that day.
මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් සංවිධානය කරනු ලබන ප්‍රථම ජාතික තිරසර සංචාරක පර්යේෂණ සම්මන්ත්‍රණය (NSTC-2024) 2024 දෙසැම්බර් 17 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මධ්‍යම පළාත් සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා නවමු මංපෙත් විවර කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාලව සිදු කරන ලද පර්යේෂණ සංක්ශිප්ත වාර්තා ඇතුළත් ග්‍රන්ථය එදිනට එලිදැක්වීමට නියමිතය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Gatambe
Kandy
20000
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |