STUDY in CHINA
Study in China: Your Gateway to Sri Lankan Dreams in China🇨🇳🇱🇰 with a 𝟏𝟎𝟎% 𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩 opportunity!🎓 This is the core of our business model.
POV : When you're studying in China! 🇨🇳🌍
කොහෙද මේ Higher Studies කරන්න යන්න පුළුවන් හොදම රට?
මෙහෙ යන්න ඔයාට Showmoney ඕන වෙන්නේ නෑ, IELTS ඕනෙත් නෑ, ඒ මදිවට ඉතාම අඩු මුදලකින් ලෝකේ උසස්ම පිළිගැනීමක් තියන, Degree රාශියකට ඔයාට මග ඇරෙනවා.
📞 Contact us today
076 6 079 079 | 0766 690 790 | 0766 690 890
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු අපේක්ෂාවන් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
🎓 පිට රටක උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න!
දැන් පවතින නීති රීති සහ අධික වියදම් නිසා ඔබේ විදේශ අධ්‍යාපන සිහිනය අතහැර දමා තිබේද? එසේනම්, 2026 වසරේ ඔබට ලැබෙන හොඳම අවස්ථාව මෙයයි!
Study in China 🇨🇳
ලෝක මට්ටමේ පිළිගත් (World Class) උපාධියක්, ශිෂ්‍යත්වයක් (Scholarship) සමඟින් රුපියල් ලක්ෂ 12ක් වැනි අවම මුදලකට ලබා ගැනීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
අපගේ විශේෂත්වයන්:
🏫 250+ Top Universities
📚 100+ Specializations (Engineering, IT, Business, Medicine & more)
✅ No IELTS | No Show Money | 100% Visa Success
🤝 Free Counselling (ආරම්භයේ සිට අවසානය දක්වා නොමිලේ මගපෙන්වීම)
🇱🇰 දැනටමත් ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් චීනය පුරා අධ්‍යාපනය ලබයි.
🕌 Muslim-Friendly Environment
මුස්ලිම් සිසුන් සඳහා ඉතාමත් සුදුසු සහ ආරක්‍ෂිත වටපිටාව:
🍱 Halal Food: විශ්වවිද්‍යාල තුළ සහ අවට හලාල් ආහාර පහසුකම්.
🕌 Prayer Spaces: බොහෝ නගරවල පල්ලි සහ යාඥා කිරීමට අවශ්‍ය පහසුකම්.
🌙 Freedom: රමසාන් කාලයට උපවාස කිරීමට සහ හිජාබය (Hijab) පැළඳීමට ඇති නිදහස.
🌍 Diverse Campus Life: ලොව පුරා විසිරී සිටින දහස් ගණන් මුස්ලිම් සිසුන් සමඟ සුහදශීලී පරිසරයක්.
Affordable | Safe | Globally Recognized Degrees
ඔබේ අනාගතය වෙනුවෙන් අද දවසේ ගත යුතු හොඳම තීරණය මෙයයි! 🌟
📞 දැන්ම අප අමතන්න: 076 6079 079 | 076 0690 790 | 076 0690 890
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Kandy
Kandy
20442
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 16:00 |
| Thursday | 09:00 - 16:00 |
| Friday | 09:00 - 16:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |