NP Aquascape

NP Aquascape

Share

Welcome to

NP Aquascape
Fresh and saltwater aquariums, plants , equipment, supplies, service, and expertis

Photos from NP Aquascape's post 18/11/2024

"ලෝකේ වැඩිම O2 ඔක්ශිජන් පිටකරන පැල පහ අතරත් මෙම ශාකය තියෙනවා..❤️‍🔥"මේ පැලයනම් ඔයාලා ඕනතරම් දැකලා ඇති. ඒකේ නම snake plant එහෙමත් නැත්නම් Sansevieria කියලත් කියනවා... 🥹
මේක ලිලී කුලයට අයත් ශාකයක්... Snake plant කියන්නේ ගෙදරක වවන්න ඕනම පැලයක්...
රෑකට වුනත් ගෙදර ඇතුලේ තියාගන්න පුලුවන් පැලයක්...NASA නාසා ආයතනය විසින් කරන ලද අධ්‍යයනයන් මගින් ෆෝමල්ඩිහයිඩ්, සයිලීන්, ටොලුයින් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට මේ කියන snake plant පැලයට පුලුවන් කියලා NASA එකෙන් ඔප්පු කරලා තියෙනවා...
එයින් අදහස් වන්නේ කර්මාන්ත හා වැඩබිම් වන මෝටර් රථ සහ සාප්පු, ගුවන් යානා ,ප්ලයිවුඩ්, කාපට්, තීන්ත හදන තැන්වල මේ කියන Snake plant නැත්නම් Sansevieria කිහිපයක් වටා තබා ගැනීමෙන් බොහෝ ප්‍රයෝජන ලබන්න පුලුවන් කියලයි.. අභ්‍යවකාශ මධ්‍යස්ථානවල වාතය පිරිසිදු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා නාසා ආයතනය මේ අධ්‍යයනය කර ඇති අතර වර්ග අඩි 1,800 ක වපසරියක් සහිත නිවසක් සඳහා අවම වශයෙන් මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ පැල 15 සිට 18 දක්වා ප්‍රමාණයකින් සම්පූර්ණයෙන්ම නිවසෙහි වාතය පිරිසිදු කරන්න පුලුවන් කියලා තමයි කියන්නේ...
විවිධ ඔක්සිජන් නිපදවන ශාක අතුරින් මෙය සුවිශේෂී වන්නේ එය රාත්‍රියේදී CO2 (කාබන් ඩයොක්සයිඩ්) විශාල ප්‍රමාණයක් O2 (ඔක්සිජන්) බවට පරිවර්තනය කරන නිසයි.ඔබේ නිදන කාමරයේ වාත ප්‍රවාහයක් නොමැති නම් දිවි ගලවා ගැනීම සඳහා එක් පුද්ගලයෙකුට පැල 6-8 ක් ප්‍රමාණයක් අවශ්‍ය බව පැවසෙනවා...
මෙයින් අදහස් කරන්නේ ඔබ අසල මෙම පැල සංඛ්‍යාව තිබේනම් සම්පූර්ණයෙන්ම වායු මුද්‍රා තැබූ කාමරයක වුවත් ඔබට ජීවත් විය හැකි බවයි. ලෝකේ වැඩිම O2 ඔක්ශිජන් පිටකරන පැල පහ අතරත් මෙම ශාකය තියෙනවා... ඉතින් ඔයාලත් ඉන්න තැනක මේක වවාගන්න... ගෙවල් ඇතුලේ පෝච්චියක උනත් කමක්නෑ....
Save කරලා තියා ගන්න ඕන වේවි ❤️

Copeid

The Biggest Holi Festival❗❗❗

නුවරට පාට වැස්සක්?
Black & white ෆිල්ම් එකක් වගේ දුවන life එක පාට 
පාටින් පාට කරගන්න.....

❗❗Trance Colour Brunch❗❗

මාර්තු 23 වෙනිදා
උදේ 10 ඉදන්
හවස 6 වෙනකන් 
ඇතිවෙනකන් පාට ගහගන්න,
නටන්න, නාන්න , හාන්න
වගේම selfie ගහන්නත් tiktok කරන්නත්
එන්න නුවර සහස් උයනට .......

වෙළඳ කුටි සඳහා විමසන්න❗
Contact for stalls❗

⭕You can grab your tickets from
 
- Sahas Uyana Office✅
- Kandy Salon✅
- Cafe the Vibe✅
- Vito Pizza✅
- Cafe Nuwara✅
- Fab Ceylon✅
- The Garage Cafe✅
- Cafe Seema✅
- Desi Dera cafe✅
- Sahas Uyana Achcharu Perethayo✅

or else get them from the festive premises.

❗Pre Sale 800LKR (Free One Holi Powder Packet)
     ⭕Pre sale tickets are available only untill 20th of March  

❗At the gate 1000LKR (Free One Holi Powder Packet)

Contact us to buy VIP Tickets:❗Pre Sale Only❗
❗Vip 1500LKR (Free Five Colours of Holi Powder Packets)

Contact:
Anjana     :   +94 76 688 9313
Nethmal  :   +94 70 444 7433

Proudly presented by Falkon events...

Namal Praveen

#kandy2024 #holi #colourbrunch #holifestival #kandyfest #SriLanka #visitsrilanka #djparty #brunch #sahasUyana #namalpraveen 25/02/2024

The Biggest Holi Festival❗❗❗

නුවරට පාට වැස්සක්?
Black & white ෆිල්ම් එකක් වගේ දුවන life එක පාට
පාටින් පාට කරගන්න.....

❗❗Trance Colour Brunch❗❗

මාර්තු 23 වෙනිදා
උදේ 10 ඉදන්
හවස 6 වෙනකන්
ඇතිවෙනකන් පාට ගහගන්න,
නටන්න, නාන්න , හාන්න
වගේම selfie ගහන්නත් tiktok කරන්නත්
එන්න නුවර සහස් උයනට .......

වෙළඳ කුටි සඳහා විමසන්න❗
Contact for stalls❗

⭕You can grab your tickets from

- Cafe the Vibe✅
- Nuwara Cafe✅
- Garage Cafe✅

or else get them from the festive premises.

❗Pre Sale 800LKR (Free One Holi Powder Packet)

❗At the gate 1000LKR (Free One Holi Powder Packet)

❗Vip 1500LKR (Free Five Colours of Holi Powder Packets)

Contact:
Anjana : +94 76 688 9313
Nethmal : +94 70 444 7433

Proudly presented by Falkon events...

Namal Praveen Caygill (වස්තු)

The Biggest Holi Festival❗❗❗ නුවරට පාට වැස්සක්? Black & white ෆිල්ම් එකක් වගේ දුවන life එක පාට පාටින් පාට කරගන්න..... ❗❗Trance Colour Brunch❗❗ මාර්තු 23 වෙනිදා උදේ 10 ඉදන් හවස 6 වෙනකන් ඇතිවෙනකන් පාට ගහගන්න, නටන්න, නාන්න , හාන්න වගේම selfie ගහන්නත් tiktok කරන්නත් එන්න නුවර සහස් උයනට ....... වෙළඳ කුටි සඳහා විමසන්න❗ Contact for stalls❗ ⭕You can grab your tickets from - Sahas Uyana Office✅ - Kandy Salon✅ - Cafe the Vibe✅ - Vito Pizza✅ - Cafe Nuwara✅ - Fab Ceylon✅ - The Garage Cafe✅ - Cafe Seema✅ - Desi Dera cafe✅ - Sahas Uyana Achcharu Perethayo✅ or else get them from the festive premises. ❗Pre Sale 800LKR (Free One Holi Powder Packet) ⭕Pre sale tickets are available only untill 20th of March ❗At the gate 1000LKR (Free One Holi Powder Packet) Contact us to buy VIP Tickets:❗Pre Sale Only❗ ❗Vip 1500LKR (Free Five Colours of Holi Powder Packets) Contact: Anjana : +94 76 688 9313 Nethmal : +94 70 444 7433 Proudly presented by Falkon events... Namal Praveen #kandy2024 #holi #colourbrunch #holifestival #kandyfest #SriLanka #visitsrilanka #djparty #brunch #sahasUyana #namalpraveen

Want your business to be the top-listed Pet Store/pet Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


393
Kandy
20620

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00