ICBT Kandy Campus

ICBT Kandy Campus

Share

Known as Kandy Campus. The One stop Campus in Kandy, The Hill Capital of Sri Lanka for all your International Qualifications...

30/05/2026

ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් ඒකාලෝක වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් බුදු සමිඳුන් පුදන්නට පෙළගැසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ICBT Kandy Campus වෙතින් සාමය පිරි වෙසක් දිනයක් ප්‍රාර්ථනා කරමු. 🌕

25/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වෙනුවෙන් ICBT Kandy Campus වෙතින් සැමට බැතිබර ඇරයුම්! 🌟✨

උදාවන්නා වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ICBT මහනුවර කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වෙන මහා දන්සල් මාලාව සඳහා ඔබ සැමට අප ආරාධනා කර සිටිනවා. 💛

එන්න, රස විඳින්න! එදින දිග හැරෙන දන්සල් පෙළගැස්ම මෙන්න:
🍹 පෙ.ව. 09.30 - සරුවත් දන්සල
(Department of Engineering and Construction මගින් සංවිධානය කරයි)
🍲 පෙ.ව. 11.00 - කඩල දන්සල
(Department of Business Management මගින් සංවිධානය කරයි)
🍉 ප.ව. 12.30 - කොමඩු දන්සල
(Department of Psychology සහ HD in English කණ්ඩායම් එක්ව සංවිධානය කරයි)
🍦 ප.ව. 02.00 - අයිස්ක්‍රීම් දන්සල
(Dual Diploma 68, 69 & 70 කණ්ඩායම් මගින් සංවිධානය කරයි)
☕🥐 ප.ව. 03.30 - කිඹුලා බනිස් සමග ඉඟුරු තේ දන්සල
(Department of Information Technology මගින් සංවිධානය කරයි)

🗓️ දිනය: 2026 මැයි 30 වනදා (වෙසක් පුන් පොහෝ දින)
📍 ස්ථානය: ICBT Kandy Campus පරිශ්‍රයේදී
මෙම පින්බර දවස තවත් අර්ථවත් කරන්න අප හා එක්වන්න. ඔබ සැමට සාමය, සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏

10/05/2026

Happy Mother’s Day to all the amazing mothers who inspire, support, and guide us every day. ❤️

From all of us at ICBT Kandy Campus 🌸

Want your business to be the top-listed Gym/sports Facility in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No 363, D S Senanayake Veediya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 05:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 17:30
Sunday 08:00 - 17:30