JB Industries
manufacturing & selling of brand new concrete mixers,hirers of concrete mixers,hoist,vibration rammer,double drum roller,generators ect..
07/12/2023
ඕනෑම ක්‍රේන් එකකට ඕනෑම සයිස් එකකට හරියන ශක්තිමත් කල් පවතින ලංකාවේ හොඳම සහ එකම කොන්ක්‍රීට් අදින බකට්
මාස හයක වගකීම සමග
1000 ලීටර් , 500 ලීටර්, 250 ලීටර්, 90 ලීටර්
JB Mix Master
Concrete Buckets
ලංකාවෙ අඩුම මිලට...
අවුරුදු 26ක නිෂ්පාදන පලපුරුද්ද සමග ශක්තිමත් කොන්ක්‍රීට් දැමීමෙ උපකරණ
කැඩුනත් එක දවසින් හදලා දෙන වගකීම අපෙන් විතරයි.වගකීම් කාලය තුල සිදු කරන සියළුම අළුත්වැඩියාවන් සියල්ලම නොමිලේ.
ලොකු පොඩි ඕනෑම ඉදිකිරීමකට විශ්වාසවන්තව යෙදවිය හැකි ශක්තිමත් කොන්ක්‍රීට් දැමීමෙ උපකරණ ඔබත් අදම මිලදී ගෙන වාසි ලබාගන්න.
JB Industries
☎ 077 360 2004
☎ 0777 184 753
වතුරකුඹුර පාර, කිරිබත්කුඹුර.පේරාදෙණිය
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Wathurakumbura Road, Kiribathkumbura, Peradeniya
Kandy
Opening Hours
| Monday | 07:00 - 18:00 |
| Tuesday | 07:00 - 18:00 |
| Wednesday | 07:00 - 18:00 |
| Thursday | 07:00 - 18:00 |
| Friday | 07:00 - 18:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 18:00 |