Delight Kandy

Delight Kandy

Share

We Delight Bakers Provide all types of Cakes Gateaux and pastry items for your choice.

12/04/2026

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රසවත්ව සමරන්න ඩිලයිට් අප ඔබ වෙනුවෙන් සූදානම්! 🌞🥐

අප්‍රේල් 13 වන දින ඔබගේ පහසුව සඳහා අප,

මහනුවර දළදා වීදිය ශාඛාව : රාත්‍රී 8:00 වන තෙක් ද
සෙසු සියලුම ශාඛා: සවස 6:00 වන තෙක් ද

විවෘත බව සතුටින් දන්වමු!

අලුත් අවුරුද්දට අවශ්‍ය රසම රස දේ ගන්න කලින්ම එන්න! 🥧🍰

12/04/2026

🌸 සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට තව දින 02 යි! 🌸

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට තව ඇත්තේ ඉතා සුළු කාලයකි. ඔබේ අවුරුදු මේසය රසවත් කරන්නටත්, නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නටත් අවශ්‍ය කරන සියලුම රසකැවිලි සහ කේක් වර්ග දැන් Delight වෙතින් ලබාගත හැකියි. 🍰🍩

අලුත් අවුරුද්දේ මිහිරියාව බෙදාගන්න අදම අපගේ ශාඛාවකට ගොඩවැදෙන්න!

📍 අපගේ ශාඛාවන්: මහනුවර | මාතලේ | දඹුල්ල | ගෙලිඔය | නුවරඑළිය

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 081 2200 092

#අලුත්අවුරුද්ද #ඩිලයිට් #රසවත්අවුරුද්දක්

06/04/2026

දොරින් දොරට රස පිරෙන්නට, මෙවරත් ඔබගේ අවුරුදු මේසය සාම්ප්‍රදායික කැවිලි වලින් හැඩ කරන්න අප සූදානම්. කොණ්ඩ කැවුම්, අතිරස, කොකිස් ඇතුළු තවත් බොහෝ දේ... එදා වගේම අදත් ඒ නොවෙනස් රසයෙන්! 😍😋

ISO 22000-2018, GMP , HACCP සහතික වලින් පිදුම් ලත් කේටරින් ආයතනයකි. ✅

අපගේ ශාඛාවන්:
📍 මහනුවර | මාතලේ | දඹුල්ල | ගෙලිඔය | නුවරඑළිය

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 081 2200 092

Want your restaurant to be the top-listed Restaurant in Kandy?
Click here to claim your Sponsored Listing.

Delight Bakers | Our Story

The Delight name and its prominence was not achieved with in an over night but only through many Years of sublimate eagerness arose in Proprietors of Delight to make a fresh start and do some thing creative by using their experiences in the bakery field. In this particular period it was a rare opportunity to find out best as well as quality Sri Lankan Sweets, Cakes, Varieties of Bread and pastries in and around Kandy City. Consequently in order to fulfill this indispensability Delight Bakers under the name of Delight a new business venture was established in 1972 at the premises of Kandy Central Market as its key note in the business territory.

Marginalizing profits and benefits this establishment concerned about the quality of the products and the excellence in serving the best of them to the customer. In that respect Delight name has increased its popularity among customers and in the competitive market for nearly 40 years. At times lack of knowledge in new technology was an issue for our company. But By promoting and educating the management by participate them for National as well as international forums, lectures and giving vocational trainings for the employers produced effects in much more beneficial manner. Apart from that short comings arose in finding new equipments in the local market was a grand wall against our company, But by importing Machineries from overseas we successfully able to produce quality products in an efficient manner.

At present Delight graded as an “A Class” food provider from the Kandy Municipal council due its unique way of serving the best and quality food with the awareness of the growing demands has expanded and spread its business exceedingly up to 10 branches, almost prime locations in Kandy city and suburbs such as Dalada veediya Kandy, Colombo street Kandy, Kotugodalla Veediya Kandy, Peradeniya Kandy, Aniwatta Kandy, Katugastota Kandy , Warakapola .It is true that we are experts in all kind of Bakery products including Bread, Fast food, Cakes, special verities of gateaux, all type of Sri Lankan traditional delicacies plus catering services.

Telephone

Address


Sri Dalada Street
Kandy
20000

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 07:00 - 23:00
Sunday 07:00 - 23:00