Pahanmi e-University
Re-imagine 360 degrees of Knowledge and Wisdom.
27/06/2025
AI වලට ඔයාව පරද්දන්න දෙන්න එපා.
AI පාවිච්චි කරලා ඔයාට තවත් ඉස්සරහට යන්න අවශ්‍ය කරන හැමදේම එකම තැනකින් ලබා දෙන්න අපි සූදානම්.
✅15+ AI Tools & Practical Exercises
✅ 1 වන සතිය – AI හි මූලික අදහස සහ විවිධ කේශේත්‍රවල පලදායිතාවය වැඩි දියුණු කර ගැනීමට AI යොදා ගන්නා ආකාරය.
✅ 2 වන සතිය – AI Tools සහ එදිනෙදා ජ්විතයේදී AI භාවිතය (ChatGPT, Grok 3, Midjourney, Leonardo, Copilot).
✅ 3 වන සතිය – ව්‍යාපාර සංවර්ධනය, අලෙවිය, මූලයය, අධ්‍යාපනය, පර්‍යේශනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, කලාව සහ නිර්මාණකරණය සඳහා AI යොදා ගැනීම
✅ 4 වන සතිය – 15+ AI Tools ක්‍රියාත්මක කිරීම සහ AI-Driven Projects 🚀
✅ 5 වන සතිය – AI භාවිතයෙන් නව ව්‍යාපාරය ආකෘති නිර්මාණය කිරීම සහ වයවසායකත්වය දියුණු කිරිමට AI Tools යොදා ගැනීම.
✅ 6 වන සතිය – AI තව දුරටත් ඉගෙන ගැනීම, රැකියා අවස්ථා, Career Planning and Various Opportunities.
02/02/2025
Aata Natiya Incubation Program
The Aata Natiya Incubation Program is designed to transform university research into scalable and profitable startups. By providing structured incubation, expert mentorship, funding opportunities, and commercialization support, the program helps researchers and students turn their innovative ideas into market-ready ventures. It bridges the gap between academia and entrepreneurship, ensuring that groundbreaking research leads to real-world impact. Through business development training, investor connections, and long-term guidance, Aata Natiya fosters a thriving ecosystem where academic innovation drives sustainable business success.
The program is backed by Astakon Labs, a leading AI product development company, and Pahanmi eUniversity Research and Development Center, ensuring cutting-edge technological expertise, strategic business support, and research-driven innovation. This collaboration strengthens Aata Natiya’s mission to empower university researchers with the resources and networks needed to create impactful and sustainable businesses.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 258/1/4 D S Senanayake Street
Kandy
20000